උණුසුම් පුවත්
Search
narmada

”ජීවිතේට ඕන තරම් පිරිමි හමුවෙලා ඇති, ඒත් ඔයා තරම් ආදරේ දීපූ කෙනෙක් නෑ” – අලුත් පෙම්වතා නිසා සතුටින් ඉන්න නර්මදා

25626

නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය නර්මදා යාපා කියන්නෙ මේ දිනවල හිරු කොපි චැට් වැඩසටහන හරහාත් ඔබ මුණ ගැහෙන දක්ෂ නිවේදන ශිල්පිනියක්.

May be an image of 6 people, child, people smiling and trampoline

නිරූපණ තරඟ විනිශ්චය සඳහා ඇය නැතිවම බැරි චරිතයක්.

පෞද්ගලික ජීවිතය තුළ නම් විවාහ දෙකකට සමුදුන් ඇගේ අලුත්ම ආදර කතාව ඇය පසුගිය දවසක හෙළි කළා. ඒ ආදරේ ගැන, නර්මදා යාපා කිවුවේ මෙහෙම කතාවක්..

narmada yapa adare 2

”ජීවිතේට ඕන තරම් පිරිමි හමුවෙලා ඇති. ඒත් ඔයා තරම් ආදරේ දීපු කෙනෙක් අද වෙනකම් ලැබිලා නෑ….. කොච්චර ‍අය ජීවිතේට ඔයාට ආව ගියත් වෙනසක් නැතිව එදා තිබ්බ ආදරේ අදටත් තියෙන එකම ජීවමාන මගේ ආදරේ ඔයාම විතරයි…”

May be an image of 2 people and people studying