උණුසුම් පුවත්
Search
Untitled design 40

” මම හැමදාම ආදරවන්තයෙක් තමයි ” – ආදරණිය ප්‍රාර්ථනා චිත්‍රපටයේ කඩවසම් කුමාරයා

155

මේ දවස් වල තරුණ හැමෝම කතා කරන චිත්‍රපටියක් තමයි ආදරණීය ප්‍රාර්ථනා කියලා කියන්නේ. එකේ සුරූපී නෙත්මි රොෂෙල් සමග චරිත නිරූපණයේ නිරතවන කඩවසම් නළු rahul waravitage ක්ෂේත්‍රයට මුලින්ම music video හා වෙළෙඳ දැන්වීම් තුලින් පැමිණි දක්ෂ තරුණයෙක්.

ඔහු ශ්‍රේෂ්ඨ එක සම්බන්ධ වීම පිළිබඳව හා පුද්ගලික ජීවිතය පිළිබඳ සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙන්න මෙහෙම. මගේ උපන් ගම කොළඹ මම පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. පොඩි කාලේ ඉඳලා මං කලාවට සම්බන්ධ වෙන්න අදහසක් තිබ්බෙ නැහැ. චිත්‍ර අදින්න නම් දක්ෂයි කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන්.

171258075 329379745289436 5117332532425251769 n

මගේ කලා ජීවිතය ආගමනය පිළිබඳ ඔහු කිව්වේ මෙන්න මේ විදිහට උසස් අධ්‍යාපනයට මං ඕස්ට්‍රේලියාවට කිය වෙලාවක මට කලාවට සම්බන්ධ යාලුවෙක් මුණ ගැහුනා මම තමයි මට මුලින්ම ආරාධනා කරන්නේ කලේ music video එකක් කරමු කියලා. මුලින් බැහැ කියන පස්සේ ඒකට කැමති උනා. ඊට පස්සේ මට වෙළඳ වෙළෙඳ දැන්වීම් රැසකට ආරාධනා ලැබුණා. 14 දේ ටෙහාන් පෙරේරා ගෙ උණුසුම 2 music video එක තුළින් තමයි මාව වැඩිපුරම අඳුනගත්තේ.

MV5BOWIwZWZlMDctMzlkMi00YzdmLWExNjctYjcxNWQzNzVmYzY5XkEyXkFqcGdeQXVyMTU2Mjk5ODY0. V1

මම මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයාගේ චිත්‍රපටියට. ඉරාජ් සහෝදරයෙක් ආදරණීය ප්‍රාර්ථනා මගේ දෙවැනි චිත්‍රපටය . උපාධි අවසන් කරලා ලංකාවට ඇවිල්ලා ඉන්නකොට තමා මේ චිත්‍රපටියට ආරාධනා ලැබුණා.චිත්‍රපටිය කටයුතු අපි බොහොම සාර්ථකව එක කණ්ඩායමක් වගේ කරා .දැන් ඒක සාර්ථකව ශාලාවල ප්‍රදර්ශනය වෙනවා දැකීම හරිම සතුටුයි.

131047387 136995148206448 6613106532199868775 n

තරුණියන් ආකර්ශනය කරන කඩවසම් කුමාරයා එයා ආදරවන්තයෙක් ද කියලා ඇහුවම කිව්ව මෙහෙම කතාවක්. හැමදාම ආදරවන්තයෙක් තමයි එහෙම විශේෂ ආදරයක් නැහැ . ඉස්සෙල්ලා ආදරේ මගේ අම්මට, තාත්තට.ඉස්සරහට හොද කෙනෙක් හම්බෙයි ද කියලා අපි බලමු ඒක එක රාමුවකට කොටු කරන්න බැහැ.

මේ දක්ෂ යට අපිත් එයාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් සුබ ප්‍රාර්ථනා කරනවා.

MV5BNzc2YmY4OWQtZmU0Yy00N2Y4LWJlZmQtOTAzZGMxOTI4Yzc4XkEyXkFqcGdeQXVyMTU2Mjk5ODY0. V1 UY1200 CR98406301200 AL