උණුසුම් පුවත්
Search
shehani

”ලේ වලින් ලියලා මට විවාහ යෝජනාවක් ඇවිත් තිබුණා” – ෂෙහානි කහඳවල

395

ශෙහානි කහදවල කියන්නේ අපේ රටේ තරුණයන්ගේ වැඩි ආකර්ෂණයක් ලබා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර නිතරම කතා බහට ලක් වෙන සුරූපිනියක්. කවුරුත් ආදරේ කරන ශෙහානි කහදවල සරාගී විලාසිතා හරහා අපිට නිතරම දැක ගන්න ලැබෙනවා.

No photo description available.

ඒ වගේම ඇගේ සමාජ මාධ්‍ය හරහා ශෙහානිව විවිධ විදියට ඇදුම් විලාසිතා වලින් හැඩවෙලා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඒ වගේම ශෙහානි රංගනයට වගේම ගායනයටත් දක්ෂතා දක්වන කෙනෙක්. ඉතින් ශෙහානි ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලබා ගන්න කෙනෙක්. ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person

”මම ආදරය නිසා ගොඩක් රැවටුණු කෙනෙක්. ඉතින් දැන්නම් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. මම ආස උස කෙනෙක්ට….. ඒ වගේම සංගීතයට ආදරෙ කරන කෙනෙක් වෙන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි මට ආදරේ කරන නියම පිරිමිකමක් තියෙන කෙනෙක් වෙන්නත් ඕන…..

May be an image of 1 person

මට රසිකයෙක් ලියුමක් එවලා තිබ්බා. ඒක ලේ වලින් ලියලා තිබුණා. එයා ඒකේ සදහන් කරලා තිබ්බේ මට විවාහ යෝජනාවක්…. ඉතින් ඒ වගේම මගේ නම ටැටූ කරපු ප්‍රේක්ෂකයෙකුත් ඉන්නවා. ඉතින් එයාලගේ ඒ ආදරේට මම හරිම ආදරෙයි…. ”

No photo description available.