ඕනේම ගැහැණියකගේ ජීවිතේ වැදගත්ම දවස තමන්ගේ මංගල දිනය. තමන් ආදරේ කරන කෙනා එක්ක එකට වෙනම ජීව්තයක් ගත කරන්න දහසක් හීන බලාපොරොත්තු පොදි බැඳගෙන යන්නේ අන්න එදාට. නිතරම විවිධ ආන්දෝලනාත්මක කතා එක්ක හැමෝම කතා කරන පියුමි හංසමාලිගෙත් ජීවිතේ අන්න ඒ වගේ දවසක් තිබුනා.
මේ වෙනකොට නම් පියුමි ඇගේ සැමියාගෙන් දික්කසාද වෙලා තමන්ගේ පුතා එක්ක තනිවම ජීවත් වෙනවා කියන දේ හැමෝම දන්නවා.. ඇගේ පෙම්වතා දැන් ඇය සමඟ එකට ජීවත් වෙන්නේ. නමුත් පියුමිට ඇගේ විවාහ ජීවිතය ගැන තියෙන්නේ ඒ තරම් හොඳ මතකයන් නෙමෙයි. ඒ නිසාම ඇය ඒ ගැන කතා කරන්නත් අකමැතියි…..
පියුමි මෑතකදි ඇගේ සමාජ මාධ්‍යවල ඇගේ විවාහ දිනයේදී ගත් ඡායාරූප කීපයක් පළ කරලා තිබුනා. මේ ගැන පියුමි සවිස්තරව කියලත් තිබුණා.
මේ තියෙන්නේ ඇය සමාජ ජාලාවල පළ කරපු ඡායාරූප…
ඒ වගේම ඇය ඇයගේ කසාද ජීවිතය ගැන ලියූ තවත් සටහනක් පහත දැක්වෙනවා.