උණුසුම් පුවත්
Search
Untitled design 1

තවත් ආදරේ කරන්නේ නෑ, මම ආසයි ජිවිතේ නිදහසෙ විදින්න – පියුමි හංසමාලි

13372

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන චරිතයක් කියලා ඕනෑම කෙනෙක් දන්නවා.ඉතින් හැමදාම මේ විදියට කතාබහට ලක්වෙන පියුමි ගැන මෑත කාලයේදී වැඩියෙන්ම කතාබහට ලක්වෙන්න පටන් ගත්තේ ඇයගේ ආදරණිය පෙම්වතා නිසයි. වසර ගණනාවක් ආදරේ කරන්නේ නැතිව තනිවම හිටිය ඇය විවහා වෙන්න සුදානමින් තමයි හිටියේ. ඇයගේ පෙම්වතා ඉන් පසුව රටටම පෙන්නුවා.

Piumi Hansamali

නමුත් මේ ලඟදි ඉඳලා ඇයගේ ආදර කතාව ගැන කණගාටුදායක පුවතක් ඇසෙන්න පටන් අරගෙන තියනවා. ඒ තමයි ඔහුත් සමග තිබු ආදර සම්බන්දය නවත්වලා කියලා. මේ ගැන ඉතින් සෝෂල් මිදිලා වලනම් විවිධ කතාබහ යනවා. ඒ පිළිබඳව පියුමි හංසමාලි අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙන් මම සතපහක දෙයක් අරගෙන නැහැ. එයාගෙන් ගන්න තරම් දෙයක් එයාට නැහැ.

EcqRO3OUYAEejpj

පහුගිය කාලේ හැමෝම කතාකරපු BMW එකත් මගේ, රත්තරන් බඩුත් අරන් දුන්නේ මම. මේ වෙනකන් එයාගෙන් කිසිම දෙයක් අරගෙනත් නැහැ. එක එක පේජ් වල ගොසිප් ගැහුවා කියලා හරියට දන්නේ නැතුව කතා කියන්න එපා. මමත් බලාගෙන ඉන්න වැටෙන ගොසිප් වලට මොනවද තියෙන්නේ කියලා මන් හැමදාම ආදරේ කලේ වෙනුරට විතරයි.

EqyTUH9UwAASIHt

එයාව නැතිවෙච්ච දවසේ ඉඳලා හිතාගත්ත අයෙත් ජිවිතේ තියනකල් ආදරේ කරන්නේ නැහැ කියල. දැනගන්න ඕන කට්ටියට දැන් වෙච්ච දේ කියන්නම්, මේ ජරා මිනිහ අද පානදුර යනවා කියලා ගෑනියෙක් එක්ක හොටෙල් එකකට ගිහින්. මාව රවට්ටුවට ඔයාට බැහැ මාව අන්දන්න, මම පියුමි හන්සමාලි කියලා දන්නවනේ.

Piuma Hansamali Sexy Cleavage PhotosYupTamilan.com

මෙයාගේ කලින් වයිෆ් කිව්වා මේකා පට්ට කපටියා පරිස්සම් වෙලා ඉන්න නංගි කියලා. මාවත් රවට්ටුව වගේම ඔයාවත් රවට්ටනවා කියලා. ඒත් මෙහෙම ආදරේ කරද්දී මම දැනගෙන හිටියේ නෑ මිනිහ බොරු කාරයෙක් කියලා. ඇත්තටම මෙහෙම දෙයක් උනාම පුදුම විදියට දුකක් දැනුනා. මම ඇත්තටම විශ්වාස කරලා ආදරේ කරපු නිසා. ගෑනු අපි හැමදේටම ඉක්මනට ඇඳෙනවා, අන්තිමට මගේ කදුළු පිහිදාන ළඟ හිට්යේ වෙනුර විතරයි.

108420904 876989829371273 3160465066940889029 n