උණුසුම් පුවත්
Search
Untitled design 11

” මං පොලු තියන් නෑ මට මගේ boyfriend හම්බවෙන්න යන්නවත් වෙලාවක් නෑ ඒ තරම් වැඩ ” – ටීනා ශනෙල්

89

නිරූපණ ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි චරිතයක් තමයි ටීනා ශනෙල් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඇය මේ වන විට රංගන ක්ෂේත්‍රය ඔස්සේත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. මේ දවස් වල ජනප්‍රිය වෙමින් විකාශය වන වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන ඇයට ඒ වෙනුවෙන් බොහෝ රසික රසිකාවියන්ගේ ධනාත්මක ප්‍රතිචාර හිමි වූ බව නොරහසක්. ඒ වගේම තමයි සිනමා ක්ෂේත්‍රය ඔස්සේත් music vedios හරහාත් වෙළඳ දැන්වීම් තුළත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන් වනවා. ඇය රංගනයෙන් දායක වූ දේදුනු ආකාසේ සිනමාපටයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබූ අතරම එම සිනමා සිනමාපටය ඇයගේ රංගන කුසලතාවය පෙන්වීමට මහඟු අවස්ථාවක් වුණා. ඉතින් අද අපි ඇය ගැන කතා කරන්නට සිතුවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

Teena Shanell Fernando Feet 6301230

” ඇත්තම කියනවනම් දැන් නම් මොඩ්ලින් කියලා දෙයක් නෑ. ඉස්සර තිබ්බ modelling දැන් නෑ ඇත්තම කියනවනම් දැන් නිරූපිකාවක් කියන්න නමක් නෑ. අනිත් එක නිරූපණය කිවුවම ගොඩක් අය තේරුම් ගන්නෙත් වැරදි විදියට. හැමෝම හිතන්නේ මොඩ්ලින් කරන හැමෝම ඩීල් යනවා සල්ලි වලට විකිනෙනවා කියලා. එහම පිරිසකුත් ඉන්නවා හැබැයි මම එහෙම නෑ. මට මොන විදියට ඇන්දත් ලස්සනයි කියලා ගොඩක් අය කියනවා. ඇත්තම කියනවනම් ඒක මට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක්. “

sri lanka hot girl teena shanell lanka gossip01

” ඇත්තටම මම මොකක් වැඩක් බාර ගත්තම කිසිම කෙනෙක්ට පොලු තියන්නෙ නෑ. කිව්ව වෙලාවටම ගිහින් වැඩේ කරනවා. ඒ වැඩේ වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරන කෙනෙක්. අඩුම තරමෙ මට මගේ පෙම්වතාව හම්බවෙන්න යන්නත් වෙලාවක් නෑ. ඒ තරමටම බිසී වෙලා. මම එක්ක වැඩ කරපු කෙනෙක් කවදාවත් කියන්නෙ නෑ අනේ ටීනා එක්කනම් වැඩ කරන්න බෑ එයාව ගන්න එපා කියලා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

teena.shanell.bikini 4