උණුසුම් පුවත්
Search
shalani

”මම සීයලාට සැප දෙන්නෙ නෑ” – ශලනිට කේන්ති ගිහින් කියපු සැර කතාව මෙන්න

1358

මේ දිනවල රටේම ආන්දෝලනයට ලක්වෙන මාතෘකාවක් තමයි ක්‍රිකට් කියන්නේ. 2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උප සභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා.

May be an image of 1 person and smiling

මේ නිසා මේ දිනවල ඔවුන් ගැන සමාජයේ කතා වෙන්නේ ඒ තරම් හොඳ දේවල් නම් නෙමෙයි.

No photo description available.

කොහොම වුණත් ශලනි තාරකා නම් ඒ ගහන මඩ ඒවා ගනනට නොගන්නා වගක් ඇගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරද්දි වැටහෙනවා.

මේ අතර ශලනි තාරකාගේ මුහුණු පොතට කෙටි පණිවුඩයක් යැවූ පුද්ගලයෙක්ගේ එම කෙටි පණිවුඩය ප්‍රසිද්ධියේ ඇගේ සමාජ ජාලා වල පළ කරමින් ශලනි ටිකක් සැර කතාවක් කියලා තිබුනා. මේ තියෙන්නේ ශලනි පළ කරපු ඒ කතාව.

image 60