උණුසුම් පුවත්
Search
jackson and mahendra

”ජැක්සන්ව බලන්න යන්නවත් හිතෙන්නේ නෑ” – මහේන්ද්‍ර පෙරේරා

2273

ජැක්සන් ඇන්තනී කලාකරුවා මේ වන විටත් ඉන්න‍ෙ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින්. ඔහු ගැන විවිධ කතාන්දර සමාජ මාධ්‍ය තුළත් පැතිර යද්දි ඒ ගැන ජාතික රෝහලෙනුත් පැහැදිළි කිරීමක් කර තිබුණා.

කෙසේ නමුත් පසුගිය දිනෙක වැඩසටහනකට සහභාගී වූ මහේන්ද්‍ර පෙරේරාත් ජැක්සන් ගැන මතකයන් මේ විදිහට දිග හැර තිබ්බා. “ජැක්සන්ට සාමාන්‍යයෙන් හැමදේම මතකයි…. සියලු දේ මතකයි..

ජැක්සන් ලිවීමට දක්ෂයි. නැටුමට දක්ෂයි. ඒ ටැලන්ට් එක සජිතට ඇවිත් තියෙන එක ගැන සතුටුයි….. බලන්න යන්නවත් හිතෙන් නෑ. විශාල කණගාටුවක් තියනව හිතේ. ඔහුව ආරක්ශා කරලා දෙයි කියලා හිතනවා..” කියලා තමයි ඔහු පැවසුවේ.

No photo description available.