උණුසුම් පුවත්
Search
Untitled design 20

” ගෙදර වැඩ ඔක්කොම මමමයි කරන්නේ ” – පොළවේ පය ගහලා ඉන්න ඇය අශිකා මතසිංහ

190

කලා ලෝකයේ දීර්ඝ කාලයක් ශේස්ත්‍රය රැඳී සිටින බොහෝ දෙනෙක් දන්න කියන ආදරණීය සුන්දර රූපයකට හිමිකම් කියන අහිංසක කලාකාරිනියක් තමණියක් තමයි අශිකා මතසිංහ කියන්නේ. ඇගේ විශේෂත්වය නම් කිසිම කටකතාවක් ඕපදූපයක් අහගන්නෙ නැතුව ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයෙන් මෙච්චර කාලයක් මෙච්චර ගමනක් ආපු එක. ඇය කියන්නේ ඇය නම් ගොඩක් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි කියලා. ඒත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ඇයට උතුරන්න තියෙනවාලු.

මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින හිත ලග හිනැහුනා ටෙලිනාට්‍ය තුළ වෙනස්ම චරිත ඇය අප හමුවට එනවා .ඇය කියන විදියට මේ ටෙලිනාට්‍ය මුලින්ම කරන්න වෙයිද කියලා හිතේ යම් චකිතයක් ඇති වෙලා තියෙනවා. ඒ නපුරු චරිතයක් රඟපාන්න තියෙන නිසා. ඇය නපුරු කෙනෙක් නොවෙන නිසා තමයි ඇයට එහෙම සිතුවිලි පහළ වෙලා තියෙන්නේ. මවගේ චරිතය පවා ඇය රඟ දක්වනවා.

FA MouWUUA0aSNN

සමහර අය නං ඇයට දෝෂාරෝපණය කරනවා ලු ගොඩක්ම මේ වගේ චරිතයක් රඟ දක්වපු එක ගෙන. ashika වෙනස්ම ආකාරයක චරිතයක් රඟ දක්වන්න ඕන නිසා තමයි මේ ටෙලි නාට්‍යය තෝරගෙන තියෙන්නෙ. ashika ගෙන කතා කරනකොට ඇගේ පවුල් ජීවිතය ගැන කතා නොකරම බෑ. ඇය පවුල් ජීවිතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

මම මගේ පවුලට ගොඩක් ආදරේ පවුල ගැන ගොඩක් හිතන කෙනෙක් . මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා මම රංගනයට ගොඩක් කාර්යබහුල වෙන්න ගත්තොත් පවුලේ වැඩ කරගෙන යන්න අමාරු වෙනවා. පහුගිය දවස්වල රෑ වෙනකම් රූපගත කිරීම් වල ඉන්න සිදු වුණු අවස්ථා තියෙනවා. එතකොට නම් මත ගෙදර වැඩ කරගන්න අමාරුයි. මගේ ගෙදර සේවිකාවෝ නෑ ගෙදර වැඩ කරන්නේ මමමයි.

72144187 2697550690309204 5372334360160632832 n

ඒ වගේම ඇගේ සැමියා ඇගේ ගමනට මහඟු උපකාර කරනවා. ඇගේ රංගන හැකියාව නැති වෙන්න නොදී රැකගන්න ගමන් ගෙදරක දොර වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ඇයට ගොඩක් උදව් උපකාර කරනවා.

පුද්ගලික ජීවිතයේ වගේම කලා ජීවිතයත් හරි බැලන්ස් එකෙ කරගෙන යන අශිකාට සුන්දර අනාගතයක් .

26552 ilumini ashika mathasinghe