උණුසුම් පුවත්
Search
thilini and udaya

”තිළිණි කියන වංචාකාරියට මම අහුවුණේ නෑ” – ගම්මන්පිළ පොලීසි යන්න සැරසෙයි

117

බරපතල මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් දුන් පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලියවිල්ලක් සමාජ ජාල වල සැරිසරනවා.

එම ලියවිල්ලේ තමාගේ නම ද සඳහන් වී ඇති බවත් එය අසත්‍යක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරන්නේ.

ඒ, අනුව අදාළ නම් ලැයිස්තුව සකස්කර පුද්ගලයින් සහ එය සමාජ ජාල වල බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව හෙට (10) දිනයේ පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

image 78