උණුසුම් පුවත්
Search
chanchala

”කපල් ශූට් කරන්න ගිහින් මේකප් දියවෙනකන් මං ඇඬුවා” – මනීෂා චංචලා

186

මනීෂා චංචලා කියන්නේ ක්ශේෂ්ත්‍රයේ කවුරුත් අතර කැපී පෙනෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කරන මනීෂා මේ දිනවල සමාජ මාධ්‍යයේනම් බොහෝ සෙයින් ජනප්‍රිය චරිතයක්. ඉතින් මනීෂා ගැන විවිධ කතා බහ අහන්නට ලැබුණත් මනීෂා කියන්නේ කවුරුත් එක්ක වුණත් හිනා වෙලා සහයෝගයෙන් ඉන්න කෙනෙක්.

No photo description available.

ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යයක් ඉතා ජනප්‍රියයි. අපි එක රෑනේ ටෙලිනාට්‍යයේ මනීෂාගේ දක්ෂ රංගනය අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඇය ගැන වැඩි හරියක්ම කතා බහට ලක්වුණේ ඇගේ ප්‍රේම සම්බන්ධයත් එක්කයි. කලිදුගෙන් වෙන්වෙලා ජනප්‍රිය රංගන ශිල්පී අශේන් සිරිවර්ධන සමගින් පෙම් කතාවක් පටන් ගන්න මනීෂට විවිධ ප්‍රේක්ෂක චෝදනාවලට මුහුණ දෙන්නට සිදු වෙනවා.

No photo description available.

ඉතින් මනීෂා ඇගේ බ්‍රයිඩ්ල් ශූට් එකක අත්දැකීම ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුනේ….

No photo description available.

”මට බ්‍රයිඩල් ශූට් එකකට කතා කලා. මම ඉතින් හා හා කියලා ගියා. ඊට පස්සේ මම ඇදගෙන මේකප් කරලා බලද්දි ඉස්සරහා නිළමෙ කෙනෙක් ඇදගෙන ඉන්නවා. ඉතින් මම ඒ අයියගෙන් ඇහුවා කවුද ඒ, ඇයි කියලා. ඊට පස්සේ කිව්වා කපල් ශූට් එකක් කියලා…… මම හොදටම ඇඩුවා. පැය ගානක ඉදල දාපු මේකප් එක ඉවර වෙන්නම ඇඩුවා….. මොකද මම ප්‍රතිපත්තියක් හැටියට කපල් ශූට් කරන්නෑ.”

No photo description available.

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා චංචලා අදහස් දක්වලා තිබුණේ.

No photo description available.