උණුසුම් පුවත්
Search
vinu

”විනූ අඬනවට මං හරි බයයි, ඇඬුවොත් නළවගන්න අමාරුනේ” – සුරූපි නිළි විනූගේ සැමියා

1559

ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආ ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් කාගේත් හදවතේ ආදරය නොඅඩුව දිනාගන්න සමත් ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි විනූ සිරිවර්ධන කියන්නේ.

image 55

ඉතින් විවාහ වීමත් එක්ක හැමෝම විනූ ගැන කතා කරන්නට වුණා. ගොඩක් දෙනාගේ ආකර්ෂණය ලබා ගත්ත විනූව අපේ රටේ තරුණයෝ ක්‍රශ් එක බවටත් පත් කරගෙන හිටියා. නමුත් හදිස්සියේම විනූ තරුණයන්ගේ නෙතට කදුලක් එක් කරමින් විවාහ වුනා.

image 52

සුරූපි විනූගේ අත ගත්ත ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. විවාහයෙන් පසුව දෙස් විදෙස් සංචාරයේ යෙදෙන විනූ මේ වන විට විවාහ වෙලා සැමියා සමගින් සතුටින් කල් ගත කරනවා. ඉතින් එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී විනූගේ සැමියා විනූ ගැන දැක් වූයේ මේ වගේ අදහසක්…..

image 53

”අපේ අම්මා ඉස්සර මම ගෙදර ඉන්නකොට කෑම ටික ළගට ගෙනල්ලා මගේ හැමදේම මට කරලා දෙනවා. ඉතින් මගේ විවාහයෙන් පස්සේ විනූ තමයි මගේ හැමදේම කරන්නේ….. එයා මගේ දෙවෙනි අම්මා වගේ. ඒක ගැන මට පුදුම සතුටක්, නිහතමානී ආඩම්බරයක් තියෙනවා… ඉතින් මම අකමැතිම දේ තමයි විනූ අඩනවට. එයා පොඩ්ඩ ඇත්නම් අඩනවා…. ඉතින් මට නලවගන්න තමයි ටිකක් අමාරු… ඒ නිසා එයා අඩනවට නම් මම බයයි….”

image 54

මේ විදියටයි විනූගේ ආදරණීය සැමියා අදහස් දක්වලා තිබුණේ.