උණුසුම් පුවත්
Search
Untitled design 23

” මම single, දරුවෙක් එක්ක ආයෙත් විවාහ වෙන එක ෂුවර් නෑ ” – උපේක්ෂා ස්වර්ණමාලි

511

මෙගා ටෙලි නාට්‍ය ආරම්භක අවධියේ අපේ රට තුළ ඉතාමත් ජනප්‍රිය උණ. ටෙලි නාට්‍යයක් තමයි ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය උණ.. “පබා ” එහි ප්‍රධාන චරිතය නිරූපණය කරපු ශිල්පිනිය පසු කාලෙක රටම හැඳින ගත්තේ ” පබා ” යන අනුවර්ත නාමය තුලින්.

පබා ටෙලිනාට්‍ය කොතරම් සාර්ථකත්වයට පත් වී ද කියතොත් එහි ප්‍රධාන නිළිය උපේක්ෂා ස්වර්ණමාලි ගම්පහ දිස්ත්‍රික්කය තුල.. ප්‍රධාන දේශපාලන තරු අභිබවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තේරී පත් වීමට පවා වාසනාව හිමිවුණා. පසු කලෙක ඇය කියා තිබුනා දේශපාලනයට පිවිසීම ඇය ගත්තු මෝඩම තීරණය කියා. දැන් අය දේශපාලනයෙන් දුරස් වී සිටීන්නෙ..

173997192 333249048529845 7913494876391320636 n

උපේක්ෂාගේ පුද්ගලික ජීවිතය ගත්තොත් එතරම් සුන්දර සිදුවීම් නොවේ ඇයට නම් හිම් උනෙ.. දෙපාරක්ම විවාහ ජීවිතය අසාර්ථක වුණා. අවසානයේ ඇය දරුවෙකු සමඟ තනිවුනු මවක් බවට පත්වෙනවා. දෛවය කියන්නෙ හරිම අපූරු දෙයක් … පොඩි කාලේ උපේක්ෂාට තාත්තාගේ ආදරය ලැබිලා නැහැ. ඇගේ මවත් ඇයව උස්මහත් කර තියෙන්නේ පියෙකු නොමැති දරුවෙකු ලෙසිනි. අද උපේක්ෂා ඒ තත්ත්වයට මුහුණ දීලා.ඒත් ඇය තමන්ගේ දියණියට පොඩි හරි අඩුවක් එන්නේ නැති වෙන්න… සියලු සැප සම්පත් ලබා දීලා රැක බලා ගන්නවා. මවක් විදිහට තනියම දරුවකු හදා ගැනීම හරිම අපහසු දෙයක්. ඇය ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ අදහසක්..

upeksha swarnamali

මමත් single mummy කෙනෙක් ඇත්තටම දුකයි මොකක්ද මගේ ජීවිතේට උනේ මොන සපයක් ද කියලත් හිතෙනවා. තාත්තෙක්ට වත් අම්මෙක් ටවත් තවත් තනියම දරුවෙක් බලා ගන්න බෑ. ඒක අමාරු ලෙඩකට බෙහෙත් කරනවා වගේ වැඩක්. පවුලේ සියලු දෙනා එකට එකතු වුනොත් දරුවෙක් හදාගන්න පුළුවන්. දරුවෙක් ඉන්නකොට විවාහයට ගියොත් එය විවාහය සාර්ථක වෙනවද නැද්ද තීරණය වෙන්නේ විවාහ වන පුද්ගලයා මත.

ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනක ඇය දරුවෙක් එක්ක ගෙවන ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරේ ඒ වගේ අදහසක්.

hqdefault