උණුසුම් පුවත්
Search
sangeeth

”ඔයගොල්ලන්ගේ විශ් එක නිසා මං දැන් ගොඩක් සුවපත්වෙලා ඉන්නේ” – කලකට පසු වේදිකාවට නැගි සංගීත් විජේසූරිය

227

අපේ රටේ අති දක්ෂ, ප්‍රකට ගායකයෙක් තමයි සංගීත් විජේසූරිය කියන්නේ.

මෙරට ප්‍රකට සංගීත කණ්ඩායමක් වන ”වායෝ” සංගීත කණ්ඩායමේ නායකයා වන ඔහු ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණේ තරමක් දුක්මුසු පුවතකි. ඒ ඔහු රෝගාතුරව රෝහල්ගතව සිටීමයි. කෙසේ නමුත් මොළයේ ලේ කැටි ගැසීමක් නිසා රෝහල්ගතව සිටී සංගීත් විජේසූරිය මේ වන විට සුව වී සිටී.

No photo description available.

ඉතින් පසුගිය දිනෙක පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර වේදිකාවට ගොඩ වූ ඔහු කියා සිටියේ, ”ඔගොල්ලන්ගේ විශ් එක නිසා ගොඩක් සුවපත් වෙලා තියෙන්නේ….” යන්නයි.

කෙසේ නමුත් ඔහු නැවතත් ප්‍රසංගයකට පැමිණ ගීත ගායනා කරන විඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තියෙනවා දැකගන්නට පුළුවන්.

No photo description available.