උණුසුම් පුවත්
Search
Untitled design 9

” නිරුවත් ෆොටෝස් වල ඉන්නේ මං නෙවෙයි, මේකට මම තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා ” – ශ්‍රීමාලි ෆොන්සේකා

140

අවුරුදු දහයකට පෙර ආසියානු විවාහක රූ රැජන වූ ශ්‍රීමාලි ෆොන්සේකා ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. මේ දවස්වල කතාවක් යනවාලු අසභ්‍ය චයරුප කිහිපයක ශ්‍රීමාලි ඉන්නවා කියලා.

156918062 297411131743364 2037801257450078552 n

මේ සඳහා උත්තර දෙමින් ඇය කියලා තිබුන කතාව “සයිබර් අපරාධ ජාතික සහ ජත්‍යන්තරව දැඩි නීති යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි” කියලා, විඩියෝව පහතින් බලන්න.