උණුසුම් පුවත්
Search
chandimal

”BMW එකක් ගත්ත පළවෙනි කෙනා මම නෙමෙයි, මේ පාරත් රෝයල් පාටිය ගන්නවා” – චන්දිමාල් ජයසිංහ

10885

රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රය තුල කොයි කවුරුත් කතා බහ කරන ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහු ශ්‍රී ලංකාව තුල ඉන්න විශිෂ්ට රූපලාවන්‍ය ශිල්පියෙක් වගේම ජනතාව ආදරය කරන චරිතයක්ද වෙනවා. ඉතින් රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න තරු වලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණත් රූපලාවන්‍ය ශිල්පියෙක් විදියට චන්දිමාල් ජයසිංහට ලැබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර.

May be an image of 2 people, beard, people standing and indoor

පොඩි තැනක ඉදලා අද වන විට සමාජයේ හොද වත්කමක් සහිත පුරවැසියෙක් වුණු ඔහුගේ සමාජ මාධ්‍ය හරහා විවිධ විලාසිතාවන් දැක ගන්න පුලුවන්. ඉතින් ඔහු ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඇසුරු කරන කෙනෙක් තමයි සුරූපි පියුමි හංසමාලි කියන්නේ. මේ දෙන්නා තමයි හොදම යාලුවන්.

May be an image of 2 people, people standing and car

ඉතින් චන්දිමාල් විසින් හැඩගැන්වුණු අපි දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් ඉන්නවා. ඒ අතරින් මෑතකදී ඔහු අතින් හැඩ ගැනුවුණු ජනප්‍රිය චරිතයක් වන අනූෂා දමයන්තිට ඇගේ විවාහ මංගල දිනයේදී හොද ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරලා ක්ශේෂ්ත්‍රයේ ගොඩ දෙනෙක්ට ආරාධනා කරලා ඉතා උත්කර්ෂවත් අන්දමින් තමයි ඔහු උපන්දිනය සමරන්නේ. මෑතකදී චන්දිමාල් අලුත් වාහනයක්ද මිළ දී ගෙන තිබුණා. ඒ ගැන ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

May be an image of 1 person and wrist watch

”මේ ලංකාවේ BMW එකක් ගත්ත පළවෙනි කෙනා මම නෙමෙයි. ඒත් ඉතාම පල්ලෙහා තැන්ක ඉදලා අද වෙනකොට මගෙ මහන්සියෙන් කරගත්ත එක ගැන මට සතුටුයි. සමාජයේ එක එක මිනිස්සු එක එක කතා කියනවා. මම ඒවා ගණන් ගන්නෙ නෑ. මගේ උපන්දිනය මැයි මාසේ. මේ පාරත් රෝයල් පාටියක් ගන්න ඉන්නේ…”

May be an image of 1 person and standing