උණුසුම් පුවත්
Search
umali

”මම ලෝක අපවාදයට බය කෙනෙක් නෙවෙයි” – උමාලි තිලකරත්න

318

උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්…. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ රංගන ශිල්පීන් අතර ඇය ඉහළින්ම සිටිනවා.

No photo description available.

ගායනය, නර්තනය, රංගනය, නිවේදනය ආදී වූ නොයෙක් කලාවන්ට සමත් ඇය රිදී තිරය සහ පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා…. ඒවගේම තමයි ඇය ගැන කතා කරද්දි ජීවිත එක් අවස්ථාවක දී ඇයට ආදරය කියන තැනදී ජීවිතේ හරියාකාරව සකස් කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඉතින් කට කතන්දර මොනවා වුණත් තවමත් උමාලි තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ……

No photo description available.

කෙසේ නමුත් කවදා හෝ දවසක ඇය මොනවගේ සහකරුවෙක්ද හොයන්න කියලා අහපු අවස්ථාවක දී සහ ආදරය ප්‍රේමය ගැන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්….

May be an image of 2 people and people smiling

“මම ලෝක අපවාදයට බය කෙනෙක් නෙවෙයි. මම බය මගේ හෘද සාක්ෂියටයි ධර්මයටයි විතරයි. ආදරය, ප්‍රේමය කියන දේ විවිධ කාල වල විවිධාකාරයෙන් දියුණු වුණු සංකල්පයක් හැබැයි සම්බන්ධතා වල තියෙන විවිධ තීව්‍රතාවයන් අඳුරගන්න තියෙන වචනයක් ඒක…… පරිණත මිත්‍රශීලි සෞන්දර්යාත්මක දෙයක් රස විඳින්න පුළුවන්. විශේෂයෙන්ම මාව දරාගන්න පුළුවන් කෙනෙක් තමයි මට ඕනේ….”

No photo description available.

ඉතින් ඔන්න ඔය විදිහට තමයි උමාලි ඇයගේ ජීවන සහකරුවා මොනවගේ වෙන්න ඕනි ද කියල අහපු අවස්ථාවකදී පිළිතුරු දීලා තිබුනේ.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

 

No photo description available.