උණුසුම් පුවත්
Search
Untitled design

”මම බඳින්නේ සල්ලි තියන කෙනෙක්, අපිව මේන්ටේන් කරන්න ගොඩක් සල්ලි ඕන” – අනුශ්කි සහ කනුශ්කි

543

කළා ක්ෂේත්‍රයට එකතු වුන නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ. මේ දෙන්නාගෙන් අක්කා නංගි කවුද කියලා අඳුරගන්න ටික වෙලාවක් බලාගෙන ඉන්නම වෙනවා. මොකද අනුගෙ සහ කනුගේ ශරීරයේ වත් කිසිම වෙනසක් නැහැ. අක්කා තමයි අනුශ්කි කියන්නේ, නංගි කනුශ්කි. මේ දෙන්නා කළා ක්ෂේත්‍රයට ආවට පස්සේ ඔවුන් ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා.

293204728 181713370893413 7076118665924347235 n 1

ඒකට ලොකුම හේතුව තමයි දෙන්නම නිවුන් සහෝදරියන් වීම. අනිත් එක දෙන්නගෙන් එක්කෙනෙක්වත් වෙන් කරලා හඳුනාගන්න හරිම අපහසුයි. හිනාවෙන්නේ කතාකරන්නේ ඇවිදින්නේ කන්නේ බොන්නේ හැමදේම එකට. අනික මේ තරම් ලස්සන නිවුන් සහෝදරියන් දෙදෙනෙක් දැක්කේ පලවෙනි වතාවට. අනුශ්කි හා කනුශ්කි කළා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ මල් පිපෙල කාලේ ටෙලිනාට්‍යයේ චරිත දෙකකින්, ඒ තමයි නිල්නේතු සහ පිනිමුතු.

294617745 182857097445707 3496554338984985327 n

ඉතින් මේ දෙදෙනා පසුගිය දවසක යුටියුබ් මාධ්‍ය සාකච්චාවකට එකතු වූ අවස්ථාවක අදහස් දක්වලා තිබුනේ මෙහෙමයි. ඇත්තටම අපි දෙන්නාව ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය නිසයි. මුල් දවස්වල අපිව දැක්කම ගොඩක් අය හිතුවේ දෙන්නම එක්කෙනෙක් කියලා. මේ ටෙලිනාට්‍යට නිවුන් සහෝදරියන් දෙන්නෙක් අවශ්ශ්‍යයි කියලා දැන්වීමක් තිබුනා.

295509203 184881573909926 4558500006489765514 n

තිර පරීක්ෂණයට ගිය වෙලාවේ අපි වගේම කිහිප දෙනෙක් ඇවිල්ලා හිටියා. අපි නර්තනයත් කරලා තියන නිසා මේ චරිතයට හොඳින්ම ගැලපුනා. මොකද අපේ නර්තන හැකියාවත් මේ චරිතයෙන්ම පෙන්වන්න අවස්තාව ලැබෙනවා. අපේ බලාපොරොත්තුව තමයි නර්තන අංශයෙන් විශ්වවිද්‍යාල කතිකචරිය වරියන් වීම. කොහේ ගියත් අපි දෙන්නම එකටමයි යන්නේ, එක්කෙනෙක්ට විතරක් වස්ථාව ලැබුනොත් දෙන්නම යන්නේ නෑ.

296437289 185821870482563 1808998036705114934 n

විවාහ වෙන්න අපි දෙන්නගෙම දැන්ම අදහසක් නැහැ, මෙහෙමයි කවුරු එක්ක විවාහ වුනත් එයාට සල්ලි තියෙන්න ඕන. අපේ අම්මා වුනත් දන්නවා හොඳට සල්ලි නැති කෙනෙකුට අපි දෙන්නා මේන්ටේන් කරන්න බැහැ කියලා. බොරුවට සල්ලි තියනවා වගේ පෙන්නලා ලං වෙන්න හදන අයට ජිවිතේටවත් ලන්කරගන්නේ නැහැ. මොකද අද කාලේ හැටියම සල්ලි නැත්නම් ජිවත් වෙන්න හරිම ආමාරුයි කියලා ඕනෑම කෙනෙක් දන්නවානේ.

306557026 193329519731798 8636118904577095691 n