උණුසුම් පුවත්
Search

”මට නම් දැන් පාර්ලිමේන්තු එන්නත් ලැජ්ජයි” – පලනි දිගම්බරම්

91

‘ගෝඨා ගෝ හෝම්’ කියා කෑ ගැසූ අයත් අද ජනපති ගේ ගෙදරටම ගොස් ඇමති ධුර ලබා ගෙන ඇති බවත්, මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මේ සිදුවන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඔහු මෙහිදී කියා සිටියා.

වතුකරයේ ඇති වගා නොකරන ලද ඉඩම් වගා කටයුතු කිරීම සඳහා එහි ජනතාවට බෙදා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published.