උණුසුම් පුවත්
Search
shalika

”මම බදින්න බය අම්මට ගොඩක් ආදරේ නිසයි” – ශාලිකා එදිරිසිංහ

338

අපේ රටේ ඉන්න තවත් දක්ෂ රංගන ශිල්පිණියක් තමයි ශාලිකා එදිරිසිංහ කියන්නේ. එකිනෙකට වෙනස් ටෙලිනාට්‍ය චරිත ඔස්සේ ඇයව අපිට දකින්න ලැබෙනවා…. තවමත් තනිකඩ දිවියක් ගත කරන ශාලිකා ඇගේ සැබෑ ජීවිතයේ තවම සහකරුවෙක් සොයාගෙන නැහැ කියලයි සදහන් කරන්නේ.

ඉතින් විවාහය කියන දේ අද සමාජයේ ගොඩක් දෙනෙක් අපේක්ෂා කරන දෙයක්. හැමෝම හිතන්නේ විවාහ නොවී ජීවත් වෙන්න බෑ කියලයි. ඒ කොහොම වුණත් ඇය ජීවිතයට සහකරුවෙක් හොයා ගන්නැතිවෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ ගැන දක්ෂ රංගන ශිල්පිනී ශාලිකා එදිරිසිංහ රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි…..

4 6

”මම විවාහ වෙන්න බයයි අපේ අම්මා නිසා…. අම්මගෙ එකම බලාපොරොත්තුව මම විවාහ වෙන එක. ඒත් මම විවාහ වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අම්ම ගොඩක් දුක් වෙනවා… එතකොට මම විවාහ නොවී හිටියොත් අම්මට ඒ දේට මූණ දෙන්න වෙන්නෙ නෑනේ….

2 12

මට බයයි මට ගැලපෙන කෙනෙක් හරි ගැලපීම් හදාගෙන ඉදිරියට යන්න කෙනෙක් හරි හම්බුනේ නැත්නම් කියලා…. මට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතනදි මම හිත හදාගන්න පන්සල් ගියා. ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න කියලා මම තව ප්‍රශ්නෙක පැටලුනා නම් ඊට පස්සෙ මට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවනෙ….”

image 590

ඉතින් මේ විදියට තමයි ඇය අදහස් දක්වලා තිබුණේ.

කොහොම නමුත් සිය රංගන කටයුතු සහ පවුලට මුල්තැන දෙමින් කටයුතු කරන ඇයට එම කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා සුබපැතුම් එක්කර සිටිනවා…

1 12
image 591
3 9
image 595
image 596
image 592
image 593
image 594



Leave a Reply

Your email address will not be published.