උණුසුම් පුවත්
Search
champa

”අවුරුදු 45ත් පැනපු මං දරුවව තනියම බලාගෙන ජීවත් වෙන සිංගල් මාම් කෙනෙක්” – චම්පා කල්හාරි

1833

අපේ රටේ ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරිව සිටි ඇය ජනප්‍රිය ගායන ශිල්පිනී චම්පා කල්හාරියි. රසිකයින් ආදරයෙන් බලාගෙන ඉන්න ඒ මිහිරි කටහඩ වේදිකාවකට නැතුවම බෑ. ඉතින් ඒ සුන්දර ගායන ශිල්පිනිය තරම් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණ තවත් ගායිකාවන් නැති තරම්. සිංහල ගීත වගේම හින්දි ගීතත් හරිම රහට ගයන චම්පා කල්හාරිගේ ගීත අතරින් වැඩිපුර රසිකයින් අහන්න ආස ගීත කිහිපයක් මේ විදියට මතක් කරමු.

May be an image of 1 person and indoor

”මනරංජන දර්ශනීය ලංකා, ලෝනා මුනි රාජගේ, දෑතේ එල්ලිලා, සිත් සිත් සිත්, ගිරවෝ ඉගිලී වැනි ගීත ගණනාවක්ම එදා රසිකයින් හරි ආසාවෙන් අහපු ගීත. ඉතින් චම්පා කල්හාරි ආදරණීය ගායිකාව මේ වන විට සිය දරුවා ද සමඟ තනි වූ ආදරණීය මවක්. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

No photo description available.

”මට දැන් අවුරුදු 45 පැනලා…. මම දරුවා හදාගෙන ඉන්න සිගල් මාම් කියන කන්සෙප් එක ඇතුලෙ ඉන්න කෙනෙක්. ඒක අතීතයේ ඉදලා තිබුණ දෙයක්. නමුත් වර්තමානය වෙනකොට අලුත් නම් හැදිලා ඒක ජනප්‍රිය වෙලා. නමුත් අතීතයෙත් තාත්තා නැතුව අම්මලා දරුවො හදන් තනියම ජීවත් වුණා.”

 


May be a closeup of 1 person and standing