උණුසුම් පුවත්
Search
upeksha daughter

උපේක්ෂාගේ පුංචි දුව උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

742

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ දෙනා හඳුනන අපේ රටේ දක්ශ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්…

”පබා” චරිතය නිසා ඇය කලා ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ප්‍රසිද්ධ වුණා.

කාලයක් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටිය ඇය දැන් මවකගේ භුමිකාවටත් පණ පොවනවා.

දේශපාලනයට සම්බන්ධ අයෙක් සමඟ දෙවන වරට විවාහ වී සිටින උපේක්ෂාගේ පුංචි දුවගේ උපන් දිනය පසුගිය දා යෙදිලා තිබුණා.

මේ ඇය ඒ උපන්දිනය සමරපු ආකාරයයි.

May be an image of 3 people, people smiling and text

May be an image of 3 people, people smiling and text

May be an image of 3 people, people smiling and text

May be an image of 5 people, people smiling and text that says 'Happy day'

May be an image of 1 person, smiling and text

May be an image of 3 people, people smiling and text