උණුසුම් පුවත්
Search
prasangi

හදවතේ ගායකයාගේ බිරිඳ නිහඬවම සිය උපන්දියන සමරපු හැටි (ඡායාරූප සහිතයි)

724

හදවතේ ගායකයා ලෙස රටේම ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටින චාමර වීරසිංහගේ බිරිද ප්‍රසංගිගේ උපන්දිය පසුගිය දා යෙදී තිබුණා.

No photo description available.

ඒ වෙනුවෙන් දානමය පිංකමක් පැවති අතර චාමර සිය මුහුණු පොතට අපූරු සටහනක් ද එක්කර තිබුණා.

No photo description available.

“….වසන්තයේ මෙන්ම ගිම්හානයෙත් ලඟ උන්
ඇය…. ❤️
එයා කැමතිම උපන්දින සැමරුම 🙏
මගේ ආදරණීය බිරිඳට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා.. නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා ❤️…” යනුවෙන් එහි සඳහන්ව තිබුණා.

May be an image of 9 people

May be an image of 2 people, people smiling and text

May be an image of 9 people and table