උණුසුම් පුවත්
Search
hasini

”සිංගල් මාම්” හසිනි 24 වෙනි උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

2207

ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුණු හසිනි සැමුවෙල් කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාලයෙන් කාලයට පුවත් මවන්නියක් කිව්වොත් හරි.

මෙරට ප්‍රකට රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වී සිටි ඇයට දැන් පුංචි පුතෙකුත් ඉන්නවා.

නමුත් ඇය දැන් නම් ෆිල්ටිගෙන් වෙන්වෙලා ඉන්නේ කියලා තමයි නිරතුරුව පවසන්නේ.

පසුගිය දවසක ඇය තමන් ‘සිංගල් මාම්‘ කෙනෙක් බව පළමුවරට හෙළි කළා.

009

ඊයේ (17) දින ඇය සිය 24 වන උපන්දිනය සමරනු ලැබුවා.

09

පුතත් එක්ක උපන්දිනය සමරපු හසිනි ඒ ගැන සිය මුහුනුපොතේ සටහනක් ද තබා තිබුණා.

ඉතින් හසිනි ඇගේ 24 වැනි උපන්දිනය වෙනුවෙන් ලැබුණු ලස්සන කේක් එකක් ඇගේ ගිණුමේ පළ කරලා තිබුණේ ”‍හැපි බර්තඩේ ටූ මී”‍ කියන කැප්ශන් එකත් එක්ක.

01

මේ කේක් එක හසිනිට කවුද දුන්නේ කියලා නම් ඇය සඳහන් කරලා තිබුණේ නෑ.

0006
image 352
image 353
004 1
008



Leave a Reply

Your email address will not be published.