උණුසුම් පුවත්
Search
shalani

කට්ටියත් එක්ක මැච් බලන්න ගිහින් තනියම පරිප්පුව කන ශලනි තාරකා බුකිය රත් කරපු හැටි

442

රටම ආදරය කරන රංගන ශිල්පිනියක් වූ ශලනි තාරකා ගැන කාලයෙන් කාලයට පුවත් මැවෙනවා.

අන්න ඒ විදියට අදත් දවස පුරාම සමාජ මාධ්‍ය අරක් ගෙන තිබුණේ ශලනි ගැන කතා කරන්න.

No photo description available.

සම්මාන පිට සම්මාන ලබා සිටින ශලනි, පසුගිය ලෝක කුසලාන තරඟය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් විදෙස් රටකට ගෙනගොස් ඇත්තේ ජයන්ත ධර්මදාස බව විගණන වාර්තාවකින් හෙළිව ඇතැයි මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වන හේෂා විතානගේ සඳහන් කර සිටිනවා.

May be an image of 2 people and text

ඉතින් මේ පුවතත් සමඟ මේ වන විටත් සමාජ මාධ්‍ය වල ප්‍රධානතම පුවත බවට පත්ව ඇත්තේ මේ සිදුවීමයි.

No photo description available.

කෙසේ නමුත් රටේම අවදානය දිනාගෙන සිටින ශලනි තවමත් ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් නම් දක්වා නැහැ.

May be an image of 1 person, smiling and French lavender

මෙසේ ජනතාවගේ මුදලින් ක්‍රිකට් තරඟ නැරඹීමට යාම බොහෝ දෙනා විවේචනයට ලක් කරන අතර ඇයව එහි රැගෙන යාම පිළිබඳ විවිධ අදහස් ද සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් සිටිනවා.

No photo description available.

No photo description available.