උණුසුම් පුවත්
Search
shalani wedding

”17 වෙඩිමට යන්න වෙන්නේ නෑ, ෂූටින්” කියපු ශලනි ”Bride to Be” සමරපු හැටි (ඡායාරූප සහිතයි)

32680

මේ වෙන කොට නම් ඇයට ආදරය නොකරන කෙනෙක් නැති තරම්…. සම්මාන පිට සම්මාන ලබන නිසා රටම හඳුනන ඇය නමින් ශලනි තාරකා.

පසුගිය දින වල ආරංචි වුණ හැටියට ශලනිගේ විවාහයට තව දින කිහිපයයි…..

නමුත් ඒ කතාව බොරුවක් කියලා පස්සේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ තහවුරු කරලා තිබුණා.

May be an image of 1 person, coffee cup and text

”නොකඩවා එන සුභපැතුම් වලට ස්තූතියි.
හැබැයි මේ මාසේ 17 මගේ වෙඩින් එකනම් නෙමේ.
Gossip වල පැතිරෙන හැමදේම ඇත්ත නෙමේ කියන්න මේකත් හොද නිදසුනක්.
🫣
17 වෙනිදා “See you “ Drama එකේ Shooting 🌝
වෙඩිමට යන්න වෙන්නෑ 😁” කියලා තමයි ඇය සඳහන් කර සිටියේ.

May be an image of 1 person and text

ඒ ගැන කියලා දවස් දෙකක් යන්නට මත්තෙන් ඇය ”bride to be” ලෙස සැමරුමක් ලබලා තිබෙනවා.

කොහොම වුණත් ඇය නම් කියන්නේ, ”මේ surprise එක දුන්නේ අක්ෂි දෙවන අදියර රූගත කරද්දි අධ්‍යක්ෂක ශාන් සහ රංගන ශිල්පි කලණ අයියගේ මූලිකත්වයෙන්…. අනේ මංදා මේ දවස්වල මෙයාලත් මට විහිලු කරනවා…” කියලා තමයි.

May be an image of 1 person, smiling and text

ඒ දේවල් මොන විදියට වුණත් ශලනිගේ විවාහයට සියල්ල සූදානම් බවත් එය කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවත් තමයි අපිට නම් දැනගන්නට ලැබෙන්නේ.

May be an image of 1 person, smiling, French lavender and grass