උණුසුම් පුවත්
Search
aishara

සරාගී අයිශාරා උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

650

මකුළුවෝ සිනමා පටය ඔබට මතක නම් මේ රුවැත්තියව අමතක වෙන්න විදිහක් නැහැ. ඇය නමින් අයිශාරා අතුකෝරල. ඉදිරියේදී තිරගත වෙන්න නියමිත හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන අයිස්ක්‍රීම් චිත්‍රපරයේ ද ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇය යි. මේ වන විට ඇය ජීවත් වන්නේ දෝහා කටාර් රාජ්‍යයේයි.

No photo description available.

අයිශාරා රංගන ක්ෂේත්‍රයට එන්නේ නිරූපණය හරහායි. වැඩි වශයෙන් රංගන කටයුතු වල නිරත නොවුව ද අයිශාරා නිරූපන ක්ෂේත්‍රයේ නම් දිගටම රැඳිලා ඉන්නවා……. ඉතින් මේ රුවැත්තිය අයිශාරාගේ උපන්දිනය අදට (04) යෙදිලා තියෙනවා. මෙවර උපන්දිනය වෙනුවෙන් අයිශාරා අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person

 

ඒ ඡායාරූප රූගත කිරීම සමාජ මාධ්‍යවල පළ කරන අතර අයිශාරා මෙන්න මේ සටහන පළ කරලා තිබුනා. “වයසට යාම නිසැකවම මට ලබා දී ඇත්තේ බාහිර වලංගුභාවයක් නොතකා, මම සත්‍ය වශයෙන්ම කවුරුන්ද යන්න පිළිබඳ විශ්වාසයයි!

May be an image of 1 person

ප්‍රඥාවන්ත මිනිසෙක් වරක් මෙසේ පවසා ඇත, ජීවිතයේ වරප්‍රසාදය වන්නේ ඔබ සැබවින්ම කවුරුන්ද යන්න සොයා ගැනීමයි! ඔබ සොයා ගත් දෙයට ආදරය කිරීමට හැකිවීම මීළඟ කදිම පියවර වනු ඇතැයි මම අනුමාන කරමි!” යනුවෙන් එහි සඳහන්.

May be an image of 3 people, beard, people smiling and beach

May be an image of 2 people and beard

No photo description available.