උණුසුම් පුවත්
Search
Untitled design 4

සසන්ති සිය සැමියාගේ කලින් විවාහයේ පුතාගේ උපන් දිනය සැමරූ හැටි

231

සසන්ති ජයසේකර කියන්නේ දෙදහස් ගණන් වල අපේ රටේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයෙ ද කාගේත් ආදරය දිනාගත් අති දක්ෂ සුරූපී සුරූපී රංගන ශිල්පිනියක් බව තවමත් බොහෝ දෙනකුට අමතක නැතිව ඇති.විවාහයෙන් පසු ඇය එංගලන්තයේ ස්ථිර පදිංචියට ගිය නිසා ඇය අපට කලා නිර්මාණ තුළින් දකින්නට ලැබෙන්නේ නැහැ. විදේශ ජාතිකයෙකු හා විවාහ වූ ඇය ඇය දැන් වසර කිහිපයක සිටම පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ ඇගේ සුදු ජාතික සැමියා හා සිය එකම පුතා සමඟ ඇය එහි ජීවත් වෙනවා.

289245390 10160155404383844 8130183795577253643 n

ඇය වරක් ශ්‍රී ලංකාවේ හොඳම නිළිය බවට සම්මානයෙන් අභිෂේක ලැබුවා. ඒ අවස්ථාවේ තමයි ඇය තීරණය කරලා තියෙන්නේ විදේශග වෙන්න. ඊට පස්සෙ නම් ලංකාවෙ රසිකයන්ට ඇයව දැක ගන්නට හැකි වුණේ ඇගේ සමාජ ජාල ගිණුම් තුළ පළ කරන පල කිරීම් ආශ්‍රිතව පමණි. ඒ විදිහට විදේශගතවන ඇය එංගලන්ත ජාතික ස්ට්ව් සමග.. ජීවිතේ ගෙවන ඇයට ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා තමයි ඇය කියන්නේ.

276170390 10160005218353844 4501740269828216556 n

පසුගිය දවසක හරි අපූරු සිදුවීමක් සිදුවුනා . සසන්තිගෙ වර්තමාන සැම් යාගෙ.. පළමු කසාදයේ පුතණුවන්ගෙගෙ උපන් දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා . ඒ වෙනුවෙන් ඇය ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණා . ඇය එහිදී පවසලා තිබුනෙ මෙහෙම කතාවක්.

288888401 10160150022463844 5792352424075421589 n

“අපේ පුතාට සුභම සුභ උපන්දිනයක්.. අපි ඔයා ගෙන වගේම ඔයාගේ ඉලක්ක වලට ඔයා යන ගමන් මාර්ගය පිළිබඳ ගොඩක් සතුටින් ඉන්නෙ. ඔබ ඔබේ දක්ෂතා වලින් ඔබේ ජීවිතය ජයගන්න හැටි අපි දකිනවා. ඔබ ජීවිතයේ සතුට ව්දිනවා.. අපිට ඒ හැර වෙන සතුටක් නැහැ. ඔයා කරන දේවල් දිගටම කරගෙන යන්න අපි හැමෝම ඔයාට ආදරෙයි.’ ඇය එහෙම තමයි සුබ පැතුම් එක් කරලා තිබුණෙ.

cvbj 810x455 1