උණුසුම් පුවත්
Search
saranga

සාරංගයි දිනක්ෂියි ආයේ බැඳපු හැටි (ඡායාරූප සහිතයි)

1922

රටේම අවදානය දිනාගනිමින් ඊයේ (01) මෙරට කලා ක්ෂේත්‍රයේ නමක් දිනූ අසේකා විජේවර්ධන යුග දිවියට පිවිසුණා.

අමුතුවෙන් හඳුන්වා දීමට අවැසි නැති ඇය අපේ රටේ ප්‍රවීණ නර්තන ශිල්පී යුවලක් වන චන්න – උපුලී දෙදෙනාගේ ආදරණීය එකම දියණියයි.

නර්තනය ශිල්පිනි අසේකා විවාහ වූයේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජනික් ජයසූරිය සමඟයි.

එමෙන්ම ඔහු ගාමිණි ෆොන්සේකා මහතාගේ මුණුබුරා ද වනවා.

image 65
image 66

ඉතින් මේ විවාහ උත්සවය ඉන්දියානු, කතෝලික ආදී උත්සව ගණනාවකින් යුක්ත වූවා.

image 67

කලාකරුවන් බොහෝ දෙනෙකු අතරින් මේ විවාහය ඇතුළේ බොහෝ දෙනාගේ අවදානය දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග ද දකින්න ලැබුණා.

image 68

ඉතින් ඊයේ විවාහ උත්සවයට ගිය මොවුන් අතරින් දිනක්ෂි, අසේකාගේ දෙවන මනාලියක් ලෙස ද සැරසී සිටිනු දැකගන්නට පුළුවන් වුණා.

කොහොම නමුත් සාරංග, ඔවුන්ගේ ඡායාරූප පෙළක් මුහුනුපොතට එක්කරමින් සඳහන් කර ඇත්තේ, ”ආයෙත් බැන්දා 🫣 🤣” යන්නයි.

ඔවුන් ආයේ බැඳපු හැටි තමයි මේ…..

image 59
image 60
image 61
image 62
image 63
image 64

Photos – facebook




Leave a Reply

Your email address will not be published.