උණුසුම් පුවත්
Search
pramudi

සාද වලින් අඩුවක් නැති ”පුංචි පැංචි” කෝටිපති ව්‍යාපාරික සැමියාගේ උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

3357

සමාජ මාධ්‍ය වල නිරන්තර කතා බහට ලක් නොවුණත් ”පුංචි පැංචි” කියූ සැණින් ප්‍රමුදි කරුණාරත්න ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

කලා ක්ෂේත්රයෙනුත් මේ වෙනකොට ඈත්ව පවුල් ජීවිතයට මුල්තැන දෙමින් කටයුතු කරන ඇය මේ වන විට දෙදරු මවක්.

image 396

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රවි දෙනගම සමඟ විවාහ වී සිටින අතරම පසුගිය දිනෙක ඇය සිය දියණියගේ උපන්දින සැමරුමත් සමඟ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුනා.

image 395

ඒත් සමඟම දින කිහිපයක් ඇතුළත නැවතත් ඇය අපුරු උපන්දින සැමරුමක් සිදුකර තිබෙනවා.

image 393

ඒ තමයි සිය සැමියාගේ උපන්දින සැමරුම.

image 394

දියණියන් දෙදෙනා, නෑ හිතවතුන් ඇතුළු පිරිසක් සමඟ ජයටම උපන්දින සැමරුම කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

image 392