උණුසුම් පුවත්
Search
nehara

නෙහාරා – මේනක, සිඟිති දියණියන් දෙදෙනාත් සමඟ නත්තල සමරපු හැටි (ඡායාරූප සහිතයි)

4452

මෙරට බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් කලා පවුලක් තමයි මේනක සහ නෙහාරා යුවලගේ පවුල.

දැන් නම් මේ පවුලට පුංචි දියණියන් දෙදෙනෙකුත් එකතු වෙලා ඉන්නවා.

image 258

ඔවුන් දෙදෙනා ගැනත් මේ වන විට ප්‍රේක්ෂකයින් දැනුවත්.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය මෙයිලි නිකොලා රාජපක්ෂට සමාජ මාධ්‍ය ගිණුම් පවා තිබෙනවා.

image 253

ඉතින් අලුත උපන් දියණිය නෝරීත්, මෙයිලිත් එක්ක එකතු වෙලා මේනක සහ නෙහාරා පවුල ජයටම නත්තල සමරලා තියෙනවා.

image 254

ඔවුන් අපූරු ෆොටෝ කිහිපයකුත් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසින්.

image 251
image 256
image 250
image 252
image 255
image 257