උණුසුම් පුවත්
Search
narmada

ලංකාවෙ ලස්සනම මිදුල තියන ආච්චි බලන්න නර්මදා ගියපු හැටි (ඡායාරූප සහිතයි)

3067

පසුගිය කාලයේ සමාජ ජාලා වල හැමෝගෙම අවදානයට ලක්වුණු පුවතක් තිබුණා. ඒ තමයි ලංකාවේ ලස්සනම මිදුල තියෙන ගෙදරක් ගැන. ඉතින් මේ ගෙදර සහ මිදුල අයිති වියපත් කාන්තාවකට කිව්වොත් ඔබ තවත් පුදුම වෙයි.

May be an image of 2 people

ඇගේ මිදුලේ ඡායාරූප ලංකාවේ වගේම ලෝකයේ බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ කාචයට හසුවෙලා තියෙනවා. මේ මිදුල බලන්න පසුගිය දවසක අපේ රටේ ප්‍රකට නිවේදිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම නිරූපිකාවක් වන නර්මදා යාපා ගිහින් තිබුණා.

No photo description available.

May be an image of 1 person, ocean, beach and horizon

මේ මිදුලේ අයිතිකාරිය වුණු ඒ අත්තම්මා එක්කත් ඡායාරූප ගන්න නර්මදා අමතක කළේ නැහැ. නර්මදා ඒ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණේ මෙන්නෙ මේ සටහනත් එක්ක… “ලන්කාවේ ලස්සනම මිදුල තියන මේ ලස්සන ආච්චි” කියලයි.

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 2 people