ගායන රියැලිටි වැඩසටහනකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි හැමෝගෙම ආදරේ දිනාගත් කෙනෙක් තමයි මලිත් පෙරේරා කියන්නේ.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වාසය කරන මලිත් පෙරේරා, පසුගිය වකවානුවේ ලංකාවට ඇවිත් ලංකාවේ ප්‍රසංගයක් කළා වගේම ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර සමඟ අලුත් ගීතයක්ද නිර්මාණය කළා.
ඉතින් මේ කියන්නේ වෙනස්ම කතාවක්….. මලිත් සහ ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ බලු සුරතලාගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් සංවිධානය කරලා තිබුණා.
මේ සාදයට පුංචි බලු සුරතලුන් ඉන්න මලිත්ගේ ඕස්ට්‍රේලියාවේ අනෙක් යාළුවන් පිරිසකුත් සහභාගි වීම විශේෂත්වයක්.