උණුසුම් පුවත්
Search
malith perera

මලිත් පෙරේරා පෙම්වතියත් එක්ක සිම්බාගේ උපන්දිනය ජයටම සමරපු හැටි (ඡායාරූප සහිතයි)

2886

ගායන රියැලිටි වැඩසටහනකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි හැමෝගෙම ආදරේ දිනාගත් කෙනෙක් තමයි මලිත් පෙරේරා කියන්නේ.

May be an image of 1 person and lake

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වාසය කරන මලිත් පෙරේරා, පසුගිය වකවානුවේ ලංකාවට ඇවිත් ලංකාවේ ප්‍රසංගයක් කළා වගේම ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර සමඟ අලුත් ගීතයක්ද නිර්මාණය කළා.

No photo description available.

ඉතින් මේ කියන්නේ වෙනස්ම කතාවක්….. මලිත් සහ ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ බලු සුරතලාගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් සංවිධානය කරලා තිබුණා.

May be an image of 2 people

මේ සාදයට පුංචි බලු සුරතලුන් ඉන්න මලිත්ගේ ඕස්ට්‍රේලියාවේ අනෙක් යාළුවන් පිරිසකුත් සහභාගි වීම විශේෂත්වයක්.

No photo description available.

No photo description available.