උණුසුම් පුවත්
Search
lasith malinga

පවුලේ ආදරණීයයන් සමඟ මාලිංග 40 වැනි උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

361

මුළු ලෝකයම ආදරය කරන අපේ රටින් බිහි වූ දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ.

”යෝකර් කිංග්” ලෙස නම් දරා සිටින ඔහු මේ වන විට විවේකී සුවයෙන් දිවි ගෙවනවා.

ඉතින් මාලිංගට අද විශේෂ දවසක්. ඒ ඔහුගේ උපන්දිනය අදට යෙදිලා තිබීමයි.

May be an image of 4 people, people smiling and text

ඔහුගේ 40 වන උපන්දිනයයි අදට දී තිබුණේ.

මේ වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ළඟම හිතවතුන් සාදයක් සූදානම් කර තිබුණා.

ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුදකරන්නත් මාලිංග අමතක කර නැහැ.

May be an image of 2 people, people smiling and text

May be an image of 1 person and text

May be an image of 2 people and text

May be an image of 9 people and beard