උණුසුම් පුවත්
Search
harshana

අලුත උපන් දියණිය රූ ලාශි එක්ක හර්ෂණ උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

4610

පසුගිය ජූලි 06 වෙනිදාට යෙදුණ සිය උපන්දිනය මෙවර අලුත් අමුත්තියක් එක්ක සමරන්න රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේට හැකි වුණා.

මේ පුංචි රෝස මලගේ නම රූ ලාශි චෙනායා යි.

May be an image of 1 person, beard, baby, smiling and text

ඉතින් හර්ෂණ සහ ඔහුගේ බිරිඳගේ කැදැල්ල සුන්දර කරන්න පැමිණි මේ සුරංගනාවී එක්කම මෙවර උපන්දිනය සමරන්න ලැබුණ එක වාසනාවක් කියලා තමයි හර්ෂණ කියලා තියෙන්නේ.

කොහොම නමුත් දැන් ඔහුගේ ලෝකය ඇයයි.

May be an image of 1 person, baby and smiling

ඉතින් නුවර තරු පහේ හෝටලයක තමයි මේ පුංචි කැදැල්ල එකතු වෙලා හර්ෂණගේ උපන්දිනයට කේක් කපලා විනෝද වෙලා තියෙන්නේ.

May be an image of 1 person, baby and smiling

May be an image of 1 person, beard and text

May be an image of 2 people, beard and people smiling

May be an image of 1 person and smiling

May be an image of 2 people, beard and people smiling