උණුසුම් පුවත්
Search
gotabhaya

සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වන්න ගෝඨා – ශිරන්ති ආපු හැටි (ඡායාරූප සහිතයි)

296

රිය අනතුරකින් මරණයට පත් වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ දිනයේ ගොස් තිබුණා.

එමෙන්ම ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (26) දහවල් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති ද ඇතුළුව දේශපාලකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

6

එහි අවස්ථා කිහිපයක් මේ සමග දැක්වේ.

5

Photos by Gossip Lanka