උණුසුම් පුවත්
Search
manjula thilini

ලංකාවට ආපු දිල්ශාන්ගේ බිරිඳ මංජුලා ආදරණීයයන් පිරිවරාගෙන උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

12097

මංජුලා තිළිණි කියන්නේ කලක් පුංචි තිරයෙන් අපේ ආලින්දයට ගොඩවුණු මෙරට කලාව තුළ නම රැන්ඳූ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයගේ ජනප්‍රියතාවය නිසාම ඇයව ඒ දින වල හඳුන්වා සිටියේ නිරංජලා නමින්. නමුත් කාලයත් එක්ක ඇය කලාවෙන් දුරස් වෙනවා. හැබැයි ඒ නිර්මාණ කටයුතු වලින් විතරයි.

පස්සෙ ඈ ගැන කවුරුත් කතාබහ කරන්න ගන්නෙ, මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරන්ත ඩිල්ෂාන්ගේ ආදරණීය බිරිඳ හැටියටයි.

May be an image of 2 people, wedding cake, wedding and text

දිල්ශාන් සමඟ විවාහ වූ මංජුලා සිය විවාහයත් සමඟ පවුලට මුල් තැන දෙමින් කලාවට සමුදුන්නා.

ඉතින් මේ වන විට දරුවන් සිව් දෙදෙකුගෙන් යුත් පවුලක් ඇයට තියෙනවා. ඒ වගේම මේ වන විට ඔවුන් සිය පවුලම ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ.

May be an image of 5 people, flower and wedding

පසුගිය දිනෙක සිය පවුලම ලංකාවට පැමිණෙනවා. ඒත් සමඟම මෑතක ගෙවුණු දවසක ඇගේ උපන්දිනය යෙදී තිබුණා.

මේ උපන්දිනය වඩාත් විශේෂ වන්නේ, ලංකාවේදී උපන්දිනය සමරන්න ඇයට හැකියාව ලැබීම නිසාවෙනුයි.

ඉතින් ඩිල්ෂාන්ට සහ මංජුලාට සමීපතම හිතවතුන් එක්ව ඒ වෙනුවෙන් උත්කර්ෂවත් අන්දමින් උපන්දින සාදයක් ද පවත්වා තිබුණා.

May be an image of 1 person and wedding

May be an image of 3 people, suit and wedding

May be an image of 8 people, flower and wedding

May be an image of 6 people, people dancing, lighting and wedding

May be an image of 3 people, table and weddingMay be an image of 3 people, people dancing and wedding

May be an image of 4 people, table and flower

May be an image of 4 people, beard, people smiling and text

May be an image of 3 people, beard, suit and wedding

May be an image of 3 people, flower, wedding and text

May be an image of 1 person, flower and text that says 'HEacTo WRID MEMORY MAKERS'