උණුසුම් පුවත්
Search
buvini

අලුත උපන් නිවුන් දරුවන් සමඟ බුවිනි 30 වැනි උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

5796

ජනප්‍රිය රංගන ශිල්පිනී බුවිනි චාපා දියලගොඩ මෑතක දී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

ඒත් සමඟම පසුගිය දා ඇගේ 30 වැනි උපන්දිනය යෙදී තිබුණා.

පුංචි පැටව් දෙන්නයි පවුලේ ළඟම නෑ හිතවතුන් එක්ක බුවිනි පුංචි උපන්දින සාදයක් පවත්වලා තිබුණා. මේ සැරේ බුවිනිගේ උපන්දින කේක් එකෙත් පුංචි පැටව් දෙන්නෙක් ඉන්න එක විශේෂයි.

May be an image of 1 person and prairie gentian

මේ තියෙන්නේ බුවිනි ඇගේ සමාජ ජාලා වල පළ කරලා තිබුණු උපන්දින සාදයේ ඡායාරූප සහ සටහන…

May be an image of 1 person, food and prairie gentian

“මගේ පුංචි කුමාරයාගේ සහ කුමරියගේ මව ලෙස 01 වැනි උපන්දින සැමරුම. මගේ 30 වෙනි උපන්දිනය, මගේ ජීවිතයේ හොඳම උපන්දින තෑග්ග මට ලැබුණා” කියලා තමයි ඇය සඳහන් කර තියෙන්නේ.

May be an image of 1 person, prairie gentian and text

වාහන සේල් හිමිකාරයෙකු වන බුවිනිගේ කෝටිපති ව්‍යාපාරික සැමියා ඇතුළු පවුලේ එකතු වෙලා තමයි මේ සාදය සංවිධානය කරලා තියෙන්නේ.

May be an image of 1 person, prairie gentian and text

May be an image of 2 people and people smiling

May be an image of 2 people and people smiling

May be an image of 2 people and people smiling