උණුසුම් පුවත්
Search
kandakadu

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක් – රැඳවියන් පිරිසක් පළා යයි

105

අද (29) වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

ඉන් එක් රැඳවියකුට ජීවිතය ද අහිමි වී තිබෙනවා.

රැඳවියන් 1000කට ආසන්න සංඛ්‍යාවක් මෙම කඳවුරේ රැඳී සිටින අතර ඉන් පිරිසක් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර 600කට ආසන්න පිරිසක් සිටින බව ද සඳහන්.

මේ වනවිට උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published.