උණුසුම් පුවත්
Search
ridmi

ඇපල් දුරකතනයක් දිනාගත් රිද්මිගේ ගවුම් විලාසිතාව මෙන්න (ඡායාරූප සහිතයි)

4110

මේ දිනවල චන්දිමාල් ජයසිංහ පවත්වපු උපන්දින සාදය ගැන හැමෝම කතා කරනවා.

උපන්දින සාදයට සහභාගි වුණු අයගේ ඇඳුම් විලාසිතා ගැනත් බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.

May be an image of 1 person

එය මෙවර පමණක් නොව, පවත්වන සෑම වසරකම කතාබහට ලක්වෙන උපන්දින සාදයක්.

ඉතින් මේ උපන්දින සාදයේ දී වෙනදා වගේම ලස්සනම ඇඳුම් විලාසිතා වලට වටිනා ඇපල් ජංගම දුරකතන ලබාදුන්නා.

May be an image of 1 person

එහි පළමු ස්ථානය දිනා ගත් ‍යුවතිය ගැන මේ වෙද්දි සමාජ ජාලා වල හැමෝම කතා කරනවා.

May be an image of 4 people

ඇය නමින් රිද්මි අමරසිංහ. වෘත්තියෙන් නිරූපිකාවක් හැටියටයි රිද්මි කටයුතු කරන්නේ.

May be an image of one or more people, braids and baby's-breath

ඇය චන්දිමාල්ගේ උපන්දින සාදයට ඇඳගෙන පැමිණි ගවුම් විලාසිතාව වගේම ඇගේ කොණ්ඩා විලාසිතාවත් විශේෂයි.

May be an image of 1 person

ඉතින් ඒ නිසා පැමිණ සිටි සියල්ලම අභිබවමින් ජයග්‍රහණය කරන්නට ඇය සමත්ව තිබෙනවා.

May be an image of 9 people, henna, wedding and text