උණුසුම් පුවත්
Search
saranga 1 1

සාරංගගේ බබා මුලින්ම ෆිල්ම් එකක් බලන්න ගියපු හැටි මෙන්න (ඡායාරූප සහිතයි)

27687

ප්‍රියසාද් පවුල කියන්නේ කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන කලා පවුලක් කිව්වොත් හරියටම හරි.

සමාජ මාධ්‍ය නිසා ඔවුන් ගැන බොහෝ විට කතාබහට ලක්වෙන්නේ මුළු පවුලම සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිත නිසයි.

ඒ පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද්. දිනක්ෂි විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයේම නමක් දිනා සිටින සාරංග දිසාසේකර සමඟයි.

image 551

දැන් මේ පවුලට දූ සිඟිත්තියකුත් එකතු වෙලා ඉන්නවා.

ඇය නමින් සාරන්‍යා දිසාසේකර කියලා තමයි කා අතරත් ප්‍රකට වුණේ.

image 552

ඉතින් දිනක්ෂි – සාරංග ඔවුන්ගේ බොහෝ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කරනවා.

මේ නිසා ප්‍රේක්ෂකයින් ඊට හොඳ – නරක දෙවිදියටම ප්‍රතිචාර දක්වන්නත් පුරුදු වෙලා තමයි ඉන්නේ.

කොහොම නමුත් මේ කියන්න යන්නේ ඒ පවුලේ අලුත්ම තොරතුරක් ගැන සාරංග සිය මුහුණුපොතට එක්කළ දෙයක් ගැනයි.

ඒ ඔවුන්ගේ දියණිය මුල් වරට සිනමා පටයක් නැරඹීමට ගොස් තිබීමයි.

image 550

කෙසේ නමුත් මේ චූටි දියණියට තාම වයස මාස 10ක්.

ඉතින් මේ සම්බන්ධයෙනුත් බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කරලා තිබුණේ මේ විදියටයි.

image 542
image 543
image 544
image 545
image 546
image 547
image 548
image 549

ප්‍රතිචාර කොහොම වෙතත්, දිනක්ෂි – සාරංග නම් ඒ ගැන කිසිසේත් අවදානය යොමු කරන්නේ නෑ.

ඔවුන් දැන් ඒ දේවල් වලට හුරු වෙලා තමයි සතුටින් කාලය ගත කරන්නේ.

image 553
image 555
image 556



Leave a Reply

Your email address will not be published.