අපේ රටම හඳුනන ප්‍රසිද්ධ කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.
දියණියන් තිදෙනෙකුගෙන් යුතු මේ පවුල රටේ බොහෝ විට පුවත් මවන ක්‍රියාකාරී සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස අතර ඉහළින්ම සිටින පිරිසක්.
මේ තිදෙනාම ඒ තරම් සමාජ මාධ්‍ය තුළ ප්‍රකටයි.
කෙසේ නමුත් මේ පවුලේ තරමක් නිහඬ චරිතයක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.

පවුලේ දෙටු දියණිය වන ඇයත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රකට චරිතයක්.
නමුත් ඇය වෘත්තියෙන් නම් ගුරුවරියක්ව සිටියා.
කෙසේ නමුත් ඇය ක්‍රිෂාන් පෙරේරා සමඟ විවාහ වීමත් සමඟ ඔවුනට සිඟිති දියණියක් උපත ලබනවා.

ඇය නමින් ක්‍රිශාර්යා පෙරේරායි.

පසුගිය දා මේ සිඟිත්තිය සිය මාස 6ක උපන්දිනය සමරනු ලැබුවා.

ඉතා චාම් ලෙස මෙම උත්සව අවස්තාව සමරන්න ශේෂාද්‍රි – ක්‍රිෂාන් සහ ඔවුන්ගේ පවුල් වල පිරිස අමතක කර නැහැ.




