නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක.
මේ හේතුව නිසාම “ඒ කතාව බොරුවක්” කියන්න, ඇය මාධ්‍ය ඉදිරියට ආවා.
ඉතින් අපේ රටේ ප්‍රකට ගායකයෙකු වූ ප්‍රිහාන් සමඟ විවාහ වූ නතාෂා මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර.
කොහොම නමුත් යළිත් නතාෂා ඇගේ උදර ප්‍රදේශයේ ගසා ඇති Tattoo එක පේන්න නිතරම සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කරනවා.
නතාෂා මේ Tattoo එක කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කීපයක් පළ කරමින් ඒ ගැන මෙසේ සටහන් කරලා තිබුනා. “ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි Tattoo එක කරද්දි මට රිදුනෙ නැද්ද කියලා.. රිදුණා.. ගොඩාක්… මේ Tattoo එක මගෙ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් උනා..
ඒ ඇයි කිව්වොත් වේදනාවට වඩා වැඩි දරාගැනීමක් මං ඇතුළෙ තියෙනවා කියල මටම දැනගන්න පුළුවන් උන නිසා.. මගෙ Tattoo එකේ story එක, placement එක, ඇයි මේ වගේ design එකක් තෝරගත්තෙ මේ ඔක්කොම කියන්නම් ඉස්සරහට.” කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ.
ඉතින් මේ සටහනත් එක්ක ඇය එහි ඡායාරූප පෙළක් ද එකතු කර තිබුණේ මෙලෙසින්.