උණුසුම් පුවත්
Search
nathasha

රටේම තරුණයින් පිස්සු වට්ටන නතාෂා බඩ උඩ ගහපු ටැටූ එක මෙන්න (ඡායාරූප සහිතයි)

508

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්. ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක.

No photo description available.

මේ හේතුව නිසාම “ඒ කතාව බොරුවක්” කියන්න, ඇය මාධ්‍ය ඉදිරියට ආවා.

ඉතින් අපේ රටේ ප්‍රකට ගායකයෙකු වූ ප්‍රිහාන් සමඟ විවාහ වූ නතාෂා මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර.

කොහොම නමුත් යළිත් නතාෂා ඇගේ උදර ප්‍රදේශයේ ගසා ඇති Tattoo එක පේන්න නිතරම සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කරනවා.

May be an image of 1 person

නතාෂා මේ Tattoo එක කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කීපයක් පළ කරමින් ඒ ගැන මෙසේ සටහන් කරලා තිබුනා. “ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි Tattoo එක කරද්දි මට රිදුනෙ නැද්ද කියලා.. රිදුණා.. ගොඩාක්… මේ Tattoo එක මගෙ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් උනා..

ඒ ඇයි කිව්වොත් වේදනාවට වඩා වැඩි දරාගැනීමක් මං ඇතුළෙ තියෙනවා කියල මටම දැනගන්න පුළුවන් උන නිසා.. මගෙ Tattoo එකේ story එක, placement එක, ඇයි මේ වගේ design එකක් තෝරගත්තෙ මේ ඔක්කොම කියන්නම් ඉස්සරහට.” කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ.

ඉතින් මේ සටහනත් එක්ක ඇය එහි ඡායාරූප පෙළක් ද එකතු කර තිබුණේ මෙලෙසින්.

May be an image of 1 person, smiling and text

May be an image of 1 person, beard, henna and text that says 'ICTAGON STREETWEAR STREETWEAR SETOR'

May be an illustration of one or more people and henna

May be an image of 2 people and henna

May be an image of 1 person and smiling