උණුසුම් පුවත්
Search
vinu bday

විනූගේ උපන්දිනයට මෙදා පාර කසුන් දුන්න සප්‍රයිස් එක මෙන්න (ඡායාරූප සහිතයි)

5672

විනූ උදානි සිරිවර්ධන කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්.

විනූ, විවාහයෙන් පස්සේ ඇය තවත් සතුටින් සහ සැහැල්ලුවෙන් කාලය ගත කරනවා කිව්වොත් හරියටම හරි.. කිරිල්ලියක් වගේ නිදහසේ ඉන්න විනූට ඒ හැමදේම ලැබෙන්නේ කසුන් නිසා. ඉතින් කසුන් එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් විනූ එයාගේ උපන්දින වලට ගොඩක් suprice වෙලා තියනවා..

May be an image of 4 people

May be an image of 3 people and text that says 'LOUIS VUITTON'

මෙදා පාර කියලත් ඒකෙ වෙනසක් නෑ.. හදිසියේම උපන්දිනය නිසාම මැලේසියා ටුවර් එකක් ගිය විනූට මෙදා පාර ලැබිලා තියන වටින තෑගී මේ බලන්නකෝ….

May be an image of text that says 'SAINT LAURENT SAINT LAURENT '”LR SAINT LAURENT'

May be an image of 3 people and text that says 'SAINT AURENT'

May be an image of 4 people, wrist watch, eyewear and text that says 'SAINT LAURENT'

May be an image of 1 person and text