උණුසුම් පුවත්
Search
sheshadrie

මව් පදවිය ලැබූ ශෙෂාද්‍රි ප්‍රියසාද් හදිසියේම කරපු වෙනස මෙන්න (ඡායාරූප සහිතයි)

205

කලා තතු විත්ති ගැන කියද්දී සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන අපේ රටේ ප්‍රසිද්ධ කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

මුළු පවුලම විවිධ දක්ෂතාවලින් පිරි කලාවට ලැදි පවුලක් විදියට ඒ පවුලේ හැම සාමාජිකයෙක්ම හඳුන්වා දෙන්න පුළුවන්.

ඉතින් මේ පවුලේ උදවිය සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර ගණුදෙනු කරන පිරිසක් වීම නිසා ඔවුන්ගේ හැම පෞද්ගලිකම තොරතුරක්ම සමාජගත වෙනවා.

හැඩකාර, කටකාර, දඟකාර දියණියන් තිදෙනෙක්ම සිටින ප්‍රියසාද් පවුල කියන්නේ දවසින් දවස අලුත්ම පුවත් මවන පවුලක් කිව්වොත් වරදක් නෑ .

image 19

කොහොම නමුත් මේ පවුලේ අඩුවෙන්ම කතාබහට ලක්වෙන කෙනා තමයි ශෙෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.

පවුලේ දෙවැනි දියණිය වන ඇය විවාහ වන්නේ මෙරට සංගීත ශිල්පියෙකු මෙන්ම වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු වන ක්‍රිෂාන් පෙරේරා සමඟයි.

පසුගිය දිනෙක ශෙෂාද්‍රි සහ ක්‍රිෂාන් මව් පිය පදවියට උරුමකම් කිව්වා.

image 18

ඉතින් ඔවුන් දෙපළට පළමු වරට දෙමාපිය පදවි උරුම කර දුන් මේ දියණියගේ නම ක්‍රිශාර්යා බවත් පසුගිය දවසක ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

image 21

මේ කියන්න යන්නේ ශෙෂාද්‍රි මව් පදවිය ලැබුවට පස්සේ කරපු වෙනසක් ගැනයි.

image 20

ඇය සිය කොණ්ඩය කොටට කපා තිබෙනවා.

ඉන් අනතුරුව සිය සමාජ මාධ්‍යජාලා ගිණුම් හරහා ඇය ඒ සමබන්ධයෙන් සටහනක් ද එක්කර ඡායාරූප කිහිපයක්ද එක්කර තිබෙනු දැකගත හැකි වනවා.

කොහොම නමුත් ඇය හරි අපුරු ඡායා රුවක් එක්කර තිබුණේ ”when my husband says pls don’t embarrass me” යනුවෙන් සඳහන් කරමිනුයි.

එම අපූරු සේයා රුව පහතින්.

image 17
image 22
image 26
image 23
image 25

Photos – Shesharie Priyasad’s Instagram Account




Leave a Reply

Your email address will not be published.