පසුගිය දින කිහිපයේම බොහෝ දෙනාගේ අවදානය දිනාගත් පුවතක් වුණේ ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය.
විවාහයෙන් අනතුරුව මධුසමය සඳහා ඔවුන් මේ වන විට විදෙස්ගතව සිටිනවා.
උත්සව ගණනාවකින් අනතුරුව තමයි ඔවුන් මධුසමය සඳහා මෙලෙස විදෙස්ගත වුණේ.
ඉතින් ශලනි සහ නිහතගේ විවාහයට පෙර ඔවුන් කරන ලද තවත් ෂූට් එකක ඡායාරූප පෙළක් ඊයේ සමාජ මාධ්‍යට නිකුත් වී තිබුණේ මෙලෙසින්.