උණුසුම් පුවත්
Search
pushpika

තාත්තායි පුතයි එක්ක ඇවිත් පුෂ්පිකා ”හැව්ලොක් සිටි මෝල්” හි ආරම්භ කළ අලෙවිසැල මෙන්න (ඡායාරූප සහිතයි)

556

නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි රටම හඳුනන ඈ නමින් පුෂ්පිකා ද සිල්වායි. ලෝක විවාහක රෑ රැජින තරඟාවලියත් සමඟ ඇය බොහෝ සෙයින් ප්‍රකට වූවා කිව්වොත් නිවැරදියි. ඉතින් ඇය ගැන නොදන්නා කෙනෙක් නෑ. පොළොන්නරුවෙන් පැමිණි ඈ මේ වන විට ලොවම හඳුනන චරිතයක්.

කෙසේ නමුත් බොහෝ කලක් නිහඬව සිටි ඈ අලුත්ම වැඩකටයුත්තකට අත ගසා තිබෙනවා. ඒ අනුව පසුගිය දෙසැම්බර් 1 වැනිදා හැව්ලොක් සිටි මාහල් හී ”Pushpika de Siva” යන ඇගේ නමින් ප්‍රමුඛතම ස්වර්ණාභරණ අලෙවිසැලක් ආරම්භ කර තිබෙනවා.

No photo description available.

මේ වන විට විවාහයට සමු දී සිටින ඇය සිය පුතණුවන් සමඟයි දිවිගෙවන්නේ.

ඉතින් මෙම අවස්ථාවට ඇයගේ පියා ද සහභාගී වී සිටිනු දක්නට ලැබුණා.

May be an image of 2 people, people smiling and suit

කලක් අපේ රටේ ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් සමඟත් ඈ ගනුදෙනු කරනු ලැබුවා.

මෙම ආරම්භක අවස්ථාවට අපේ රටේ ප්‍රකට රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රසිද්ධ චරිත රැසක් ද එක්ව සිටිනු දැකගන්නට ලැබුණා.

May be an image of 6 people, child and text

May be an image of 7 people and wedding

 

May be an image of 1 person, jewelry and text

May be an image of 2 people and text

May be an image of 8 people, beard, people smiling, wrist watch, suit and text

May be an image of 6 people and text

May be an image of 7 people and text

May be an image of 3 people and text