උණුසුම් පුවත්
Search
MUTHU

රඟපෑම පැත්තක තියලා මුතූ පටන් ගත්ත අලුත්ම වැඩේ මෙන්න (ඡායාරූප සහිතයි)

244

මුතු තරංගා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින්ම දන්න දක්ෂ ජනප්‍රිය කලාකාරිනියක්. ඇය මේ දවස්වල එතරම් කලා නිර්මණ වලින් දැකගන්න නැති වුණත්, ඇගේ නිර්මාණ එක්ක එකතු වුණ ප්‍රේක්ශකයන්ට නම් ඇය හදවතේ සදා නොමැකෙන චරිතයක්…

ඒත් මේ කියන්න යන්නේ මුතූගේ තවත් කලා කටයුත්තක් ගැන නම් නෙවෙයි..

ඇය අලුත් විදිහකට වෙනස් විදිහකට, වෙනස් වැඩක් පටන්ගෙන….

May be an image of 3 people and fire

මුතුගේ අලුත්ම රෙස්ටුරන්ට් එකේ ( Bunker VIP) වැඩ ඊයේ ආරම්භ කරලා. සුබ මොහොතින් ඇරඹුණු එහි මේ ඔවුන්ගේ මුල් පියවරලු. කොහොම වුණත් තව තවත් ඉදිරියට මෙය කරගෙන යන්න වගේ තමයි මුතුගෙ නම් අදහස…. ඇය මේ විදිහට පළමු පියවර ආරම්භ කරලා තියෙන්නේ සීදූවේ කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.

May be an image of 1 person and smiling

May be an image of 1 person and text

May be an image of 3 people, baby and people smiling

May be an image of 2 people, beard and text that says 'BUNKERVI'