උණුසුම් පුවත්
Search
maheshi

රටේම මිනිස්සු මුළා කරන හිරු TV මහේෂිගේ චෝදනාවට බය වෙලා නටන අලුත්ම විගඩම මෙන්න

749

බොහෝ දෙනෙකු ආදරය කරන රටම දන්නා හඳුනන ඇය මහේෂි මදුසංකා. කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්ත නමුත් මේ වන විට ඇය රංගන කටයුතු වලින් නම් දකින්න ලැබෙන්නේ නැහැ.

නමුත් ඇයව ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ස්වර්ණවාහිනී ආයතනයෙන් දකින්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා.

වැඩි පුර කලා කටයුතුත් එක්ක එකතු වෙලා හිටපු නැති මහේෂි සූදානම්ව සිටියේ ඇගේ ආදරණීය සැමියා සමග විදෙස්ගත වෙන්නයි. ඒ ඇගේ සැමියා මේ වෙද්දී විදෙස්ගත වෙලා ගුවන් නියමුවරයෙක් විදිහට වැඩ කටයුතු කරන නිසයි.

May be an image of 1 person

ඒ සියලු දේවල් එක්ක මහේෂි ගැන නැවතත් වෙනස්ම විදියේ කතාබහක් ඇති වෙලා. ඒ පසුගිය දවසක ප්‍රසිද්ධ නාලිකාවක් වන හිරු නාලිකාව පිළිබඳව ඇය දැඩි ලෙස විවේචනය කිරීමයි.

May be an image of 1 person, studying, smiling, newsroom and text

ඒකට හේතුව හිරු නාලිකාව අවුරුදු කුමර කුමරි වැඩසටහන් වල ඉදිරිපත් කිරීම් දුර්වල ළමයින්ගෙ වීඩියෝ එඩිට් කර තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබීමයි. මේ සිදුවීම නිසාම අවුරුදු කුමාරයෝ කුමාරියෝ වෙන්න හීන දැකපු ගොඩක් දෙනෙක්ගේ හීන බොඳ වෙන්න පටන් ගත්තා…..

ඒ මිනිස්සු සමාජය ඉස්සරහ විහිළුවක් වුණා සහ තවමත් වෙමින් තියෙනවා. ඒ අතරතුරදී එක්තරා පිරිමි ළමයෙක් විනිශ්ච මණ්ඩලය ඉස්සරහ නටන්න යන අවස්ථාවක දී ඔහුට හරියට නටන්න බැරි වෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන හිරු ටීවී ඔහුගේ වීඩියෝ දර්ශනය එඩිට් කරලා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරනවා. ඉතින් මේක බොහෝම සංවේදීව දැකපූ මේ අවුරුදු කුමාරයා තමන්ගේ මුහුණු පොතට ඉතාමත් සංවේදී සටහනක් එකතු කරලා තිබුණේ පහත ආකාරයටයි.

May be an image of 1 person, beard and text

”Dance එක start කරපු වෙලාවේ ඉදලා song එක cut කර කර මොකක්ද ගත්ත ආතල් එක. ??? Video එක Edit කරලා Chater කරල දැම්මට Thanks Hiru Tv. Dance එකේ ආරම්භයේ ඉදන්ම chater කළේ Hiru එකම තමයි song එක cut කර කර. Hiru TV හිරු අවුරුදු කුමරා කුමරිය කියලා ලොකු competition එකක් open කරලා මේ විදිහට මන් ගන්න හදපු try එක විනාස කරලා දැම්මට Thank you . Unethical marketing නොකර ethical විදිහට marketing කළා නම් මට මීට වඩා හොද තැනකට එන්න තිබුනා. මට අසාධාරණයක් වුනා කියලා හිතලා මන් වෙනුවෙන් comment එකක් දාපු හැමෝටම Thank you. වැටෙන්න ඔනේ තැන්වල මම මීට වඩා පහලට වැටිලා තියෙනවා. මගේ ගමන මම කොහොමත් ඉස්සරහටම යනවා.”

ඔහුගේ අපහසුතාවය පිළිබඳව මුහුණු පොතට සටහනක් එකතු කළ පසු ඒ සම්බන්ධයෙන් මහේෂි මදුසංකා තමන්ගේ ගිණුමේ ද සටහනක් එකතු කර තිබුණා….

“අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු හීන විනාස කරන Hiru TV ලැජ්ජායි කොච්චර හීන එක්කද මිනිස්සු ඔයාලා ලගට එන්නේ…. මේ ළමයි ලැජ්ජාව දරා ගන්න බැරුව ජිවිතේ නැති කර ගත්තොත් ඔයාලා වග කියනවද???? මේ හේතු නිසා තමයි වැඩ කරන සේවකයෝ channel එක දාලා යන්නේ….”

May be an image of 1 person

එම සටහනට පසු ඇය නැවත වතාවක් වීඩියෝවක් එක් කරමින් හිරු ටීවී ආයතනයට මෙවැනි දේ කරන්න එපා කියන උපදෙස දෙන්න අමතක කළේ නැහැ….. ඒ වගේම ඇය පුන පුනා කිව්වේ මනුස්සයින්ට බලන්න බැරි ”හැපී හවර්” වැනි වැඩසටහන් ඉදිරිපත් කරන, මනුස්සයින්ගේ පෞද්ගලික තරහා පිරිමහන චැනල් එකක් විදිහට ඉදිරියට යන්න එපා කියලයි…. සාධාරණ, පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාවක් නම් අම්මගේ වුණත් වැරැද්දක් තියෙනවා නම් ඒක නිව්ස් වලට දෙන්න ඕන වග ඇය සඳහන් කර සිටියා. ඒ වගේම ඇයට පෙර කළ වැඩසටහන් කිහිපයක ලැබීමට ඇති මුදල් ලබාදෙන ලෙසත්, ඒ සඳහා හිරු නාලිකා හිමිකරුවන් සතුව මුදල් ඇති බවත් ඇය සිහිපත් කර සිටියා…

May be an image of 1 person, smiling and newsroom

ඒ වගේම සමහර නළු නිළියන් තමන්ට ලැබෙන ආදායම නිසා මේ සම්බන්ධයෙන් කතා කරන්න බය වුණාට ඇය නම් කිසිසේත් ඒ සම්බන්ධයෙන් බය නෑ කියලයි සඳහන් කළේ… කොහොම නමුත් ඇයගේ එම වීඩියෝවෙන් හිරු නාලිකාවේ නොපෙනෙන නිරුවත සමාජය ඉදිරියේ හෙළිදරව් වුණා. ඒ වගේම බොහෝ රසික පිරිසක් ඇයගේ මෙම අදහස් දැක්වීම අගය කර සිටියා.

May be an image of 2 people and aircraft

මේ වන විට හිරු නාලිකාව විසින් මහේෂිට එරෙහිව මඩ ප්‍රහාර දියත් කරන බවත් දැකගන්නට ලැබෙනවා.

May be an image of 1 person, smiling and text that says '3:03 59% Video For you Live Gaming Following පිසසු Pissu Wage Follow 1d・ මහේෂිගේ පැටිකිරිය එළියට. අම්මෝ එයා එහෙමයි කියල නම් කවදාත් හිතුවේ නැහැ.. #maheshimadushanka #maheshi 125 51 comments 4 shares 8.3k views Like Comment Share'May be an image of 1 person, deer, phone and text that says '12:23 Search 92% Posts About Videos SL WEB LALKSS posts More SL WEB TALKS 18h අම්මෝ මහේෂී මදුෂන්කා මෙහෙම 203 facebook.commahaki 128 comments 3 shares 15k views Like Comment Share'