උණුසුම් පුවත්
Search
amanda

අමන්දා සිය සැමියා එක්ක කරපු හොට් ශුට් එක මෙන්න (ඡායාරූප සහිතයි)

326

නිරූපන ක්ෂේත්‍රයේ ඉහළින්ම නමක් දිනා සිටින ඇය කවුරුත් හඳුනන අමන්දා ද සිල්වායි. නිතර දකින්න නොලැබුණත් දකින්න ලැබෙන හැම වෙලාවකම ඇය වෙනස් ශෛලියකින් තමයි රසිකයින් අතරට පවා එන්නේ.

May be an image of 1 person and dancing

පසුගිය කාලයේ ඇය විවාහ දිවියට පිවිසුණා. ඒ ඇයගේ පළමු විවාහය අසාර්ථක වී බොහෝ කාලයක් ගත වූ පසුවයි. මෙවර ඇය සිය ක්ෂේත්‍රයේම සිටින ඩයස් නම් තරුණයකු සමඟයි යුග දිවියට පිවිසුණේ.

කොහොම නමුත් ඉතින් ඒ විවාහයත් සමඟ කියලා ඇය ඇයගේ වෘත්තිමය කටයුතු අවසන් කර නැහැ. සිය සැමියා ද සමඟ අලුත් දේවල් සමඟ තමයි කරලියට එන්නේ. ඒ විදියට ආපු අලුත්ම ෆොටෝ ෂූට් එකක ඡායාරූප පෙළක් තමයි මේ….

May be an image of 2 people and people smiling

May be an image of 2 people, beard, people smiling and suit

May be an image of 2 people, suit and wedding

May be an image of 2 people

May be an image of 2 people and weddingMay be an image of 1 person and beard

May be an image of 1 person

May be an image of 2 people and suit

May be an image of 1 person and suit

May be an image of 1 person and smiling

May be an image of 2 people and beard